sharp fx plus ads1 Android Phone එක අප්ඩේට් කරගැනීම පිළිබඳ

Thimeth

Member
Jul 23, 2007
7
1
3
With my familly
sharp fx plus ads1 Android Phone එක අප්ඩේට් කරගැනීම පිළිබඳ

යාලුවනේ,

මගෙ පොන් එක sharp fx plus ads1 මොඩල් එකේ, එකේ තියෙන්නේ 2.2.2android (froyo) වර්ෂන් එක , RAM eka 512, Proccesr eka 600Mhz, අනේ පුලුවන්නම් මේක අප්ඩෙට් කරගන්න ක්‍රමයක් කියන්නකෝ... මේක මම ගතපු එකක් නෙමෙය්, ඇමරිකාවෙන් අරන් මෙහාට එවපු එකක්, බ්‍රෑන්ඩ් නිව් මට හම්බුනේ,
දන්නා කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් කරන්නකෝ..

ස්තුතිය්