1. HELP Help help HeLp

    අයියලගෙන් මට ලොඋකු උදව්වක් ඕනේ. මට කොහොම හරි මේ උදව්ව කරල දෙන්න ප්ලීස්. :( :( :( අයියල දැනටමත් දන්නව ඇති DropBox ගැන. ඒවගේ එක් තමයි. sugarsync කියන්නෙ. මට free space දෙන එක වැඩි කර ගන්න මම දෙන ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න පුලුවන්ද. ලොකු උදව්වක් අයියේ :) menna e link eka register wenna...
  2. Cloud Space වලින් වැඩ ගමු.

    Cloud Space වලින් වැඩ ගමු. Cloud Space වලින් වැඩ ගමු. Cloud Space එකක් කියන්නෙ ඉන්ටනෙට් එකේ හෝස්ට් කරල තියන පොඩි සර්වර් එකකින් දෙන පොඩි ගිගා බයිට් ගානක්. මෙ පොඩි ගිගා බයිට් ගාන උනත් ඉතින් වටින වෙලාවල් තියනාවා. Cloud free Space දෙන ආයතන ගොඩක් තියනවා. ඒඅය දෙන්නේ 2GB 5GB පොඩි Space එකෙක් උනාට...

    No contents