1. S

    යාහූහූහූහූහූහූ

    යාහූහූහූහූහූහූ එලකිරි සහෝදරයන්ට සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. මේක මගේ ඔරිජිනල් ප්‍රොෆය්ල් එක නෙවෙය් සහෝදර වරුනේ. මේක මම අලුතින් ක්‍රේට් කෙරුවේ ඔය කට්ටියගෙන් පොඩි උදව්වක් බලාපොරොත්තු වෙලා. මට ගෙදරින් බදින්ඩ කෙල්ලෙක් බැලුවා දැන් මාස තූනකට ඉස්සර, අපි දැන් බදින්න යනවා ලබන මාසේ පස් වෙනිදට. හැබැය්...

    No contents