යාහූහූහූහූහූහූ
එලකිරි සහෝදරයන්ට සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. මේක මගේ ඔරිජිනල් ප්‍රොෆය්ල් එක නෙවෙය් සහෝදර වරුනේ. මේක මම අලුතින් ක්‍රේට් කෙරුවේ ඔය කට්ටියගෙන් පොඩි උදව්වක් බලාපොරොත්තු වෙලා. මට ගෙදරින් බදින්ඩ කෙල්ලෙක් බැලුවා දැන් මාස තූනකට ඉස්සර, අපි දැන් බදින්න යනවා ලබන මාසේ පස් වෙනිදට. හැබැය් සීන් එක වේල තියෙන්නේ මේකිට කොල්ලොන්ගෙ කොන්ටැක්ට්ස් වැඩීලු. මෙයා එයාගේ ඊ මේල් එක ඉල්ලන ඉල්ලන කොල්ලොන්ට දෙනව කියල ආරන්චියක් මට ආව. හැබැය් මට මගේ කෙල්ලව ශුවර් සහෝවරුනි. හැබැය් මට මේක බොරුවක් කියල කියල ඔප්පු කරන්ඩ ඕනේ. ඔය කොමිනිටී එකේ යාහූ ඊ මේල් හැක් කරන්ඩ පුලුවන් කට්ටිය ඉන්නව ඇති. ඒ අය මට මේ උදව්ව පොඩ්ඩක් කරල දෙන්ඩ පුලුවන්ද? ලොකු දෙයක් වෙය් නැත්තම් මේ සීන් එක මගේ වෙඩින් එකටම බාදාවක් වෙය්.