ලක්‍ෂපති සිහිනය සැබෑ කරගැනීමට ඔබ සූදානම් ද? මෙන්න එයට අපෙන් අත්වැලක්.
ඔබේ දැනුම වෙනුවෙන් ලැබෙන වටිනාකම උරගා බැලීමට ඔබ සූදානම්ද? අපේ මූලික පරමාර්ථය වන්නේ එයයි. විවිධ අංශයන් ආවරණය වන ලෙස සැකසූ විශාල දැනුම මිනුම ප්‍රශ්න ගණනාවකින් යුක්ත මෙම ප්‍රශ්න විචරාත්මක වැඩසටහන මගින් ඔබේ දැනුමට විශාල යමක් එකතු...