ලක්‍ෂපති

dilshaaa

Active member
  • Sep 3, 2012
    382
    88
    43
    Kandy
    ලක්‍ෂපති සිහිනය සැබෑ කරගැනීමට ඔබ සූදානම් ද? මෙන්න එයට අපෙන් අත්වැලක්.
    ඔබේ දැනුම වෙනුවෙන් ලැබෙන වටිනාකම උරගා බැලීමට ඔබ සූදානම්ද? අපේ මූලික පරමාර්ථය වන්නේ එයයි. විවිධ අංශයන් ආවරණය වන ලෙස සැකසූ විශාල දැනුම මිනුම ප්‍රශ්න ගණනාවකින් යුක්ත මෙම ප්‍රශ්න විචරාත්මක වැඩසටහන මගින් ඔබේ දැනුමට විශාල යමක් එකතු කරගැනීමට හැකි වන බව අපගේ විශ්වාසයයි.
    පහසු මට්ටමේ සිට ක්‍රමයෙන් ඉහල මට්ටම් දක්වා විකාශනය වන ප්‍රශ්න දහහතරකින් යුක්ත වන අතර සාර්තක ලෙස පිලිතුරු ලබා දෙන සෑම ප්‍රශ්නයක්ම එයට අනුයුක්ත වූ වටිනාකමින් පිලිතුර ඇගයෙනු ඇත. දහහතරවැනි ප්‍රශ්නයටත් සාර්ථක පිලිතුරු ලබාදීමෙන් එය මිලියනක වටිනාකමින් ඇගයීමට ලක් කෙරේ.
    සෑම ප්‍රශ්න වටයක්ම ප්‍රශ්න දහහතරකින් යුක්ත වන අතර සෑම ප්‍රශ්නයක්ම පිලිතුරු හතරකින් යුක්ත වන අතර නිවැරැදි පිලිතුරු ඒ අතරින් නිශ්චය කල යුතුය. නිවැරැදි පිලිතුර සොයා තරගයේ ඉදිරියට යාමට අවස්ථාව පහසු වන ලෙස සුරැකි අවස්ථා (Life Line) තුනක් සපයා ඇත.
    50/50 සුරැකි අවස්ථාව යොදාගෙන වැරදි පිලිතුරු දෙකක් ඉවත් කල හැකි අතර නිවැරදි පිලිතුර ඉතිරිව ඇති පිලිතුරු දෙකෙන් අනුමාන කල හැකිය.
    "Ask a Friend" අවස්ථාවෙන් එක් පිලිතුරක් නිවැරදි පිලිතුරක් ලෙස අනුමානයක් වශයෙන් ලැබෙන අතර එය තම පිලිතුර තෝරාගැනීමේදී අනුමානයක් ලෙස භාවිතා කල හැකිය.
    "Ask the Audience" අවස්ථාව මගින් සියලු පිලිතුරු නිවැරදි පිලිතුරු වීමට ඇති සම්භාවිතාව පෙන්වන අතර නිවැරදි පිලිතුර තෝරාගැනීමේදී එම උපකාරයන් භාවිතා කල හැකිය.
    එසේ නැතහොත් අදාල ප්‍රශ්නය වෙනුවට වෙන ප්‍රශ්නයක් ලබා ගැනීමේ අවස්ථාවද හිමිවේ.


    තරගයට ඇතුලු වී ඔබේ දැනුම වැඩි කරගැනීමට ආරධනා..
    https://play.google.com/store/apps/details?id=com.ash.dil.lakshapathi
    PNbTy7568viyqk1wQZScrcrXxoaZJaINT0FiF1I1sGXUAVyduJSbnto1T2Ovi9yWIw=w1536-h674-rw


    Lakshapathi, now on your phone! Test your knowledge.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,238
    1,170
    113
    මේකේ සල්ලි ලැබෙන්නේ නැහැ බං... නිකන් පොඩ් ආතල් එකක් විතරයි
     
    • Like
    Reactions: dilshaaa

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    DB එකෙ ප්‍රශ්න කීයක් තියෙනවාද
     
    Last edited: