දන්න සිංහලෙන් අයි.ටී/IT දැනුම.
ඔන්න මම අලුත් thread එකක් පටන් ගත්තා IT දැනුම ලබාදෙන්න.:shocked:
(පරිගනක මූලාරම්භය හෙවත් PC Inception වෙතින්!)
මොකද්ද මේ Team Viewer ?? දන්න අය මේ ගැන හරියටම දැනන් හිටියද බලන්න!!
අපි හුගදෙනෙක් දැනටමත් දන්නවා Team Viewer කියන්නේ මොකද්ද කියලා.ඒ උනත් අපි...