වයිෆයි වලින් ෆෝන්1ට පරිගනකයේ අන්තර්ජාල සබ
පරිගනක මූලාරම්භය හෙවත් PC Inception වෙතින්
වැඩිකතා ඕන නෑ කෙලින්ම වැඩේට බහිමුකෝ
දැන් කාලේ හැමෝටම වගේ ලැප්1 සහ ස්මාට් ෆොන්1 තියෙනවානේ
........
බට් හුගදෙනෙක්ට තියෙන පුරස්නේ තමා ලැප්1කේ තියෙන ඉන්ටර්නැට් පෝන්1ට ඔබාගන්නේ කොහොමද කියෙන1????????????

හරි මෙන්න මේක මෙතනින් බාගන්නකෝ.මේ වර්චුවල් රවුටර් කියෙන සොෆ්ට් කෑල්ල බාලා ස්ථාපනය එහෙම කොරගෙන, පිලිවෙළින්
1)එස්එස්අඩී
2)පාස්වර්ඩ්
3)නෙට්වර්ක් කනෙක්ෂන්1
පහත රූපයේ ආකාරයට තෝරා දීලා ස්ටාට් වර්චුවල් රවුටර් බොත්තම ඔබන්නකෝ.දැන් ඉතින් පොන්1න් අපේ එස්එස්අඩී1ට දුන්න නෙට්වර්ක්1 සර්ච් කොරලා කොනෙට් කොරන්න වැඩේ ගොඩ
මේ ගැන සහසුද්දෙන් මෙන්න මෙතන තියෙනවා මේක අවුල් වගේ නම් ඔතනට ගිහින් බලන්නකෝ.ගොහින් ඉතින් ලයිකුවක්,කොමෙන්ටුවක් දැම්මානම් තමා ඉතින් වඩා ලස්සන.
වැඩිකතා ඕන නෑ කෙලින්ම වැඩේට බහිමුකෝ
දැන් කාලේ හැමෝටම වගේ ලැප්1 සහ ස්මාට් ෆොන්1 තියෙනවානේ
........බට් හුගදෙනෙක්ට තියෙන පුරස්නේ තමා ලැප්1කේ තියෙන ඉන්ටර්නැට් පෝන්1ට ඔබාගන්නේ කොහොමද කියෙන1????????????