1. Roshan.H

    WIFI Help

    WIFI ගැන දන්න සහෝදරයෙක් මට උදවුවක් කරන්න පුලුවන්ද? මගේ තියෙන Broadband connction එක මං පාවිච්චි කරන්නේ මගේ desktop pc එකේ. මට ඕනේ ඒ net connction එක wifi වලින් මගේ ෆෝන් එකත් එක්ක share කරගන්න. මේකට මං මේ Wireless 3G Router එකයි Wireless-N Nano USB Adapter එකයි ගත්තා. මට මේකෙන් wifi network...

    No contents