1. C

    ගෙගාබ්යිට් 25 පැකේජ් එක

    ගෙගාබ්යිට් 25 පැකේජ් එක (web family package) මචන් මම මේ පැකේජ් එකට මාරු වෙලා මුල් මාසේ ගෙගාබ්යිට් 60 ගානක් ඩව්න්ලෝඩ් කළා.ලක් එකට වගේ සෙට් වෙන්න ඇති. උබලා මේ පැකේජ් එකෙන් මාසෙකට ගෙගබ්යිට් කියක් විතර ඩව්න්ලෝඩ් කරනවද?එහෙම ලිමිට් පැනලා ඩව්න්ලෝඩ් කරන්න මොනවා හරි ට්‍රික්ස් තියනවද?ලොකු උදව්වක්...
  2. C

    net speed

    මචන්ලා මගේ තියෙන්නේ ගෙගාබයිට් 25 පැකේජ් එක.දැන් මාස 2ක් විතර ඇති මාරු වෙලා.මගේ උපරිම ස්පීඩ් එක යන්නේ 260/kbps විතර .මට දැන ගන්න ඕනේ මේ පැකේජ් එකම තියන උබලගේ යන උපරිම ස්පීඩ් එක.කිව්වොත් ලොකු උදව්වක් මචන්ලා........
  3. C

    podi prashnayak

    machanla ubala post karana ewa sinhalen danne kohomada?

    No contents