එළකිරි ඒතිස්ට් ක්ලබ්
කිසිම ආගමක් හෝ දර්ශනයක් අදහන්නේ නැති අයටයි ඒතිස්ට් කියලා කියන්නේ. එළකිරි ෆෝරම් එකේ බුද්ධාගම , ඉස්ලාම් ආගම සහා කතෝලික ආගම ගැන කතා කරන්න බොහෝ දෙනෙක් පෙනී සිටියත් ඒතිස්ට් සමාජය වෙනුවෙන් පෙනී සිටින්න කිසිම කෙනෙක් නැති නිසයි අද මම ඒතිස්ට් සමාජය වෙනුවෙන් එළකිරියේ පෙනී සිටින්න...