1. PasinduJayanada

    League of Legends ගැන ප්‍රශ්නයක්.... මේක පට්ට අමාරුයිනෙ

    League of Legends ගැන ප්‍රශ්නයක්.... මේක පට්ට අමාරුයිනෙ යාලුවනේ LoL ගේම් එකේ චැම්පියන් කෙනෙක් අරන් වලියට ගියොත් අනිත් එවුන්ගෙ හෙල්ත් එක ලේසියෙන් බහින්නෙ නෑ.. උන් ලේසියෙන් මැරෙන්නෙත් නෑ, ඒත් මගෙ හෙල්ත් එක බලන් ඉද්දි අඩුවෙලා මැරෙනවා.. :sorry: කොහොමද අප්ප මේක හරියට ප්ලේ කරන්නෙ? ආය re spawn උනත්...
  2. PasinduJayanada

    Google chrome වල Delete කරන්න බැරි Extension, Delete කරන්නේ කොහොමද??

    Google chrome වල Delete කරන්න බැරි Extension, Delete කරන්නේ කොහොමද?? යාළුවනේ ඔය මම පෙන්නල තියන Extension එක ඈත්තටම කරදරයක්... :frown: මම ඕක ඉන්ස්ටෝල් කරෙත් නෑ... ඒත් දැන් ඒක අයින් කරන්නත් බෑ... ඕකෙන් යන හුගක් සයිට් වල ඇඩ් පෙන්නනවා... ඕක අයින් කරන්න විදිහක් කියනවද?? ලොකු උදව්වක්... :)
  3. PasinduJayanada

    යාළුවනේ මගෙ ෆෝන් එකේ FB App එකේ සිංහල වැඩ කරන්න&#354

    යාළුවනේ මගෙ ෆෝන් එකේ FB App එකේ සිංහල වැඩ කරන්න&#354 යාළුවනේ මගෙ ෆෝන් එකේ FB App එකේ සිංහල වැඩ කරන්නේ නෑ.. ඒත් Browser එකේ සිංහල වැඩ... Helabasa App එකෙන් වැඩේ හරි ගියත් එතකොට Accounts වල User names එහෙම පෙන්නන්නේ නෑ.. මොකක්ද අවුල?? කොහොමද මේක හරිගස්සගන්නේ?? Android version - 4.2.2(Jelly bean)
  4. PasinduJayanada

    Android වල Facebook App එක ගැන ප්‍රශ්නයක්

    Android වල Facebook App එක ගැන ප්‍රශ්නයක් Android වල Facebook App එකේ සිංහල පෙන්නන්නේ නෑ. ඒත් Brower එකේ සිංහල නිසි විදිහට පෙන්නනවා. කොහොමද මේක සකසා ගන්නේ?? ප.ලි.- හෙල බස App එකෙන් වැඩේ හරි ගියත් ඒක එච්චර අල්ලන්නේ නේ.. මොකද ඒකෙන් ෆෝන් එකේ ඉන්ග්‍රීසි ෆොන්ට් එකත් වෙනස් කරනවා.. එතකොට චා...
  5. PasinduJayanada

    Facebook වල Photo එකක් වැඩි දෙනෙකුට ටැග් කරන්නේ කොහොම&#350

    Facebook වල Photo එකක් වැඩි දෙනෙකුට ටැග් කරන්නේ කොහොම&#350 යාළුවනේ Facebook වල Photo එකක් වැඩි දෙනෙකුට ටැග් කරන්නේ කොහොමද?? :dull:
  6. PasinduJayanada

    World top 5 female hackers.......

    බුකියෙන් උස්සන ලදී :lol: ආසයි නේ?? :baffled:
  7. PasinduJayanada

    අපට වැදගත් වන මොබයිල් ෆෝන් රහස්‍ය කේත.

    අපට වැදගත් වන මොබයිල් ෆෝන් රහස්‍ය කේත. ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමට එහි සපයා තිබෙන මෙනු, නොයෙක් පහසුකම් හා විස්තරවලට අමතර වශයෙන් තවත් තාක්ෂණික තොරතුරු රැසක් එහි රැස් කොට තිබේ. මෙසේ සඟවා ඇති තොරතුරු හෙවත් සීක්‍රට් ඩේටා (Secret Data) මොනවාද කියා කියවාගන්නට භාවිතා කරන විශේෂ කේත තිබේ. සීක්‍රට්...
  8. PasinduJayanada

    ☼☼☼ කාන්තාවන් ආකර්ෂණය කරගන්නෙ කොහොමද?? ☼☼&#978

    ☼☼☼ කාන්තාවන් ආකර්ෂණය කරගන්නෙ කොහොමද?? ☼☼&#978 කවුද ඉතින් කෙල්ලොව වශී කරගන්න අකමැති. මෙන්න ඒක කරන හැටි තියන නියම E-Book එකක් ගෙනාවා. හැබැයි පුතෝ කඩ්ඩෙන් තියෙන්නේ..... :rolleyes: හැබැයි සම්පූර්ණයෙන් කියවල ඒ විදිහට වැඩ කලොත් ගොඩම තමා. :yes: එහෙනම් බාගෙනම බලන්නකෝ...... අදහසකුත් ලියලම යන්න...

    No contents