හලෝ මචන්ලා මම එළකිරි එකට අලුත්:):)
මම ඔයාලට කියන්න යන්නේ Halloween Party එකක් ගැන
මම මේ party එක ගැන පොඩි විස්තරයක් කරන්නම් :):)
මේ party එක තියෙන තැන ගැන කියනවා නම් මේක ඇවිල්ල Red Indian
theme එකට කරන Restaurant එකක තමයි තියෙන්නේ. (Pueblo Restaurant)
නුවර ,පරණ මාතලේ පාරේ...