....:::: හැලොවීන් party :::....

jetpack

Member
Oct 26, 2012
2
0
0
[FONT=&quot]හලෝ මචන්ලා මම එළකිරි එකට අලුත්:):)[/FONT]

[FONT=&quot]මම ඔයාලට කියන්න යන්නේ Halloween Party එකක් ගැන [/FONT]
[FONT=&quot]මම මේ party එක ගැන පොඩි විස්තරයක් කරන්නම් :):)[/FONT]
[FONT=&quot]
fbimg.jpg
[/FONT]

[FONT=&quot]මේ party එක තියෙන තැන ගැන කියනවා නම් මේක ඇවිල්ල Red Indian[/FONT]
[FONT=&quot]theme එකට කරන [/FONT][FONT=&quot]Restaurant[/FONT][FONT=&quot] එකක තමයි තියෙන්නේ. (Pueblo [/FONT][FONT=&quot]Restaurant[/FONT][FONT=&quot]) [/FONT]

[FONT=&quot]නුවර ,පරණ මාතලේ පාරේ 100m ක් [/FONT]
[FONT=&quot]විතර එනකොට දකුණු පැත්තට වෙන්න තමයි එන්න ඕන තැන.[/FONT]

haloweenticket.jpg


[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මේකේ Ticket එකක් R.s.1250/= වෙනවා.[/FONT]
[FONT=&quot]ඔයාලට tickets ගන්න පුළුවන් spellbound(Kandy), mariya fram shop(Kandy) , Emadals(Kandy) තැන්වලින්[/FONT]
[FONT=&quot]හරි party තියෙන Pueblo [/FONT][FONT=&quot]Restaurant[/FONT][FONT=&quot] එකට ආවත් ගන්න පුළුවන්. [/FONT]
[FONT=&quot]මේ ටිකට් එකෙන් දෙන්නෙක්ට එන්න පුළුවන්[/FONT]
[FONT=&quot]ඒවගේම [/FONT][FONT=&quot]Barbecue plate[/FONT][FONT=&quot]එකක් සහ Beer එකක් [/FONT]
[FONT=&quot]දෙනවා.:cool::cool::D:D[/FONT]


[FONT=&quot]විනෝද වෙන්න පුළුවන් පොඩි පොඩි Games සහ DJ එකක් මේ party එකේ තියෙනවා :D:D:D[/FONT]


[FONT=&quot]party තියෙන්නේ මේ මාසේ 31 වෙනිදා 7.00 pm සිට 12.00 am පහුවෙනකම් වගේ තියෙනවා.[/FONT]

[FONT=&quot]
hw5cop0102.jpg
[/FONT]

[FONT=&quot]
[/FONT]



[FONT=&quot]මේකට නුවර තියෙන office වල අය වගේම විශේෂයෙන්ම [/FONT]
[FONT=&quot]Hillwood, Mahamaya, good shepherd එකේ ඉන්න [/FONT]
[FONT=&quot] අයත් එනවා එ නිසා ඔයාලට ගොඩක් අය හදුනාගන්නත් පුළුවන්.[/FONT]
[FONT=&quot](මේ party එකේ කෙල්ලෝ නම් වැඩි මොකද ladies walk in free නිසා:P:P:P:rofl::rofl:,ඉතින් කචල් දාගන්න ඒවුන් නම් එන්ඩ එපෝ) :growl::growl::no:[/FONT]

[FONT=&quot]වැඩි විස්තර දැනගන්න ඔය පහල තියෙන Contact Number වලට call එකක් දෙන්න :yes::yes:[/FONT]


Melissa 0775 222090
Dushan 0772 580550
 
Last edited:

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    උබ ඔය පාටිය කියන්ඩමද ACCOUNT එකක් හදාගෙන ආවේ.............