1. මගේ මල්ලියා

    අපි_කැපුනා

    Time for another fake account :lol::lol::lol:
  2. මගේ මල්ලියා

    ~Titi~ = Moderator dha ?

    අම්මට හුඩු කිව්වලු බලපන්කෝ මෙයාගේ තරම..
  3. මගේ මල්ලියා

    i want to be a famous member in elakiri.com

    මචන්ලා එලකිරි එකේ ප්‍රසිද්ද මෙම්බර් කෙනෙක් වෙන්න මට ඕනා.. උඹලා මොකක් හරි යෝජනා කරපලාකෝ... කෙලින්ම ජීටී ලොක්කාගෙන් ප්‍රසිද්දියේ ගේම ඉල්ලුවොත් ජනප්‍රිය වෙයිද?:lol::lol:
  4. මගේ මල්ලියා

    gmail awuldha?

    machanlaa g mail walata yanna bari awulak thiyanawadha ubalata machanla mata google lage web site walata yanna bane machan. gmail walata yanna ba. google chrome download karanna thiyana site ekata yanna ba google extention download karanna thiyana page ekata yanna ba onna oya widhihata...
  5. මගේ මල්ලියා

    Add Your Favorite Songs Here :-D

    මචං දාපන්කෝ බලන්න උඹලගේ ආසම සිංදු ටික මෙතන. :D:D:D:D:D:D:D
  6. මගේ මල්ලියා

    අය්යෝ_සල්ලි

    මට දුකයි බන් සිරාවටම.මගේ හිතේ අදහසක් තිබ්බා දෙයක් ගැන.මම ඒ දේ කරන්න අවශ්‍යය කරන දැනුම හොයාගෙන ඒ දේ කරන්න හිටියේ.නමුත් මම ලඟදි දැක්කා මගේ හිතේ ඒ තිබ්බ අදහස වෙනින් කෙනෙක් නිර්ම්ණය කරලා තියනවා.මොනවා උනත් මම හිතපු අදහස ඒ තුල ගැබ් වෙලා තිබ්බත් මම හිතපු විදිහටම ඒ දේවල් ඔක්කොම ඒ හදපු නිර්මාණය තුල මම...
  7. මගේ මල්ලියා

    ~කර්ම~

    අනේ මචන්ලා කර්ම ෆිල්ම් එක බලපු උන් ඉන්නවනම් පොඩ්ඩක් මෙහාට වරෙල්ලාකෝ. මම බැලුවා ෆිල්ම් එක ඒ වුනාට මටනම් එච්චර තේරෙන්නේ නෑ සීන් එක බලපු එකෙක් ටිකක් විස්තර ඇතුව කියලා දියන්කෝ කතාව :D:D:D:D:D:D:D
  8. මගේ මල්ලියා

    සතුට=සල්ලි ද?

    මචං උබලා මොකද හිතන්නේ සතුට කියන්නේ සල්ලිද? සල්ලි නතුව සතුටෙන් ජීවත් වෙන්න බරිද? සල්ලි තියන උන්ට එක තෙරෙන්නෙ න මොකද සල්ලි නති කෙනෙක්ගේ දුක ප්‍රශ්න එයලට තේරෙන්නේ නැති නිසා. සල්ලි නැති උන කියනවා සල්ලි නතුව සතුටෙන් ඉන්න බ කියල සල්ලි තියන උන් කියන්න පුලුවන් අපෝඅ සතුට සල්ලි නතුව ලබ ගන්න පුලුවන් කියල...

    No contents