අය්යෝ_සල්ලි

Oct 27, 2012
125
4
0
මට දුකයි බන් සිරාවටම.මගේ හිතේ අදහසක් තිබ්බා දෙයක් ගැන.මම ඒ දේ කරන්න අවශ්‍යය කරන දැනුම හොයාගෙන ඒ දේ කරන්න හිටියේ.නමුත් මම ලඟදි දැක්කා මගේ හිතේ ඒ තිබ්බ අදහස වෙනින් කෙනෙක් නිර්ම්ණය කරලා තියනවා.මොනවා උනත් මම හිතපු අදහස ඒ තුල ගැබ් වෙලා තිබ්බත් මම හිතපු විදිහටම ඒ දේවල් ඔක්කොම ඒ හදපු නිර්මාණය තුල මම දකින්නේ නෑ.නමුත් මම අහන්ට ලැබුනා දැන් ඒ නිර්මාණයට පොඩි බාල්දියක් වැටිලා තියනවා කියන එක. ඒ කියන්නේ ඒදේ දැන් නිර්මාණය කරලා තියෙන්නේ මුස්ලිම් කට්ටියක් කියලා පොඩි බාල්දියක් පෙරලිලා තියනවා. ඇත්තටම මම එහෙම දෙයක් දැක්කහම මගේ හිතේ පොඩි සතුටක් ආවා මොකද මම හදන්න හිතාගෙන හිටියා වගේ නිර්මාණයක් වෙනින් කෙනෙක් කරලා ඒකට පොඩ්ඩක් කෙලවෙනවා නම් මට පොඩි ආතල් එකක් හිතට එන එක ඇත්තටම හොඳ දෙයක් නෙමේ කියල මම දන්නවා.නමුත් මමත් මණුස්සයෙක්නේ මම හිත දියුණු කරපු කෙනෙක් නෙවේ නිසා මට එහෙම කැත සිතුවිල්ලක් එන එක කරන්න දෙයක් නෑ. මට එහෙම දෙයක් හිතුනට මම ඇත්තටම hithuwe නැද්ද කොහෙදෝ එහෙම දෙයක් ගැන. ඔයාලා දන්නවානේ දෙයක් හිතෙනවා කියන එකෙයි හිතනවා කියන එකෙයි වෙනස.උඹලා දැන් හිතනවා ඇති මොකක්ද මම කරන්න හිටපු නිර්මාණය කියලා.මේකයි මචං මහේ හිතේ තිබ්බා ඔය ඉක්මන්.කොම් වගේ වෙබ් සයිට් එකක් හදන්න.නමුත් මම වෙබ් සයිට් එකක් හදන්න දන්නේ නෑ. ඒකනිසා මම කවදා හරි දැනුම හොයාගෙන ඒ විදිහේ වෙබ් සයිට් එකක් හදන්න හිතාගෙන හිටියේ.නමුත් මම පරක්කු වුනා.මට පොඩි දුකක් තියනවා ඒ ගැන ඒ වුනාට දැන් වෙනින් අලුත් අදහසක් තියනවා.බලමු ඒකවත් නොදුරු අනාගතේ හදන්න තව කෙනෙක් ඒ වගේ වෙබ් සයිට් එකක් හදන්න කලින් හදන්න උත්සහ ගන්න ඔනා. වෙබ් සයිට් හදන්න ඉගෙන ගන්න ඕනා මචන්ලා. අහ්හ් කියන්න අමතක වුනානේ මම දන්න ඉඳපු නම් දෙකක් තියනවා මගේ නිර්මාණයට. එකක් තමයි

www . wikunamu . com
එහෙම නැත්නම්
www . saleeka . com
(www . සේල්එක . com)

කරන්න දෙයක් නෑ දැන් දුක තමයි.:(:(


:lol:අය්යෝ සල්ලි:lol:
 
Last edited:
Oct 27, 2012
125
4
0
:(:(:(
මට වෙබ් සයිට් එකක් හදන්න ආසයි
:growl:ඒ සඳහා අවශ්‍යය කරන දැනුම හොයා ගන්න විදිහක් කියපල්ලාකෝ:growl:
සැ.යු. මට කඩ්ඩ හොඳට බෑ බන්.:(
ඒක නිසා සිංහලෙන් කියපන් කියන එකක් හරි තියන තැනක් හරි.
:(:(:(
 
Oct 27, 2012
125
4
0
RePost බුවා;13798017 said:
mokakkda ban seen eka???? therenne nane?????

ඇයි බන් මම කියන එක උඹලට තේරෙන්නේ නැද්ද?වැඩක් නෑ මගේ දුක තේරෙන්නේ මට විතරයි බන්. සරලව කියනවානම් සිද්දිය මේකයි මචන්.
ඔය දැන් හදලා තියෙන්නේ ikman.lk කියලා වෙබ් සයිට් එකක්. අන්න ඒ වෙබ් සයිට් එක ප්‍රසිද්ද වෙන්න කලින් ඉඳන් මගේ හිතේත් තිබ්බ ඔය වගේ වෙබ් සයිට් එකක් හදන්න අදහසක්.නමුත් මට වෙබ් සයිට් එකක් හදන්න දැනුම තිබ්බේ නෑ. අනේ අවාසනාවක මහත කියන්නේ මචන්,, මට කලින් මගේ අදහසට වෙනින් එකෙක් පන දීලා. මගේ හිතේ තිබ්බ අදහස වෙනින් කෙනෙක් නිර්මානය කරලා
 

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    මගේ මල්ලියා;13798104 said:
    ඇයි බන් මම කියන එක උඹලට තේරෙන්නේ නැද්ද?වැඩක් නෑ මගේ දුක තේරෙන්නේ මට විතරයි බන්. සරලව කියනවානම් සිද්දිය මේකයි මචන්.
    ඔය දැන් හදලා තියෙන්නේ ikman.lk කියලා වෙබ් සයිට් එකක්. අන්න ඒ වෙබ් සයිට් එක ප්‍රසිද්ද වෙන්න කලින් ඉඳන් මගේ හිතේත් තිබ්බ ඔය වගේ වෙබ් සයිට් එකක් හදන්න අදහසක්.නමුත් මට වෙබ් සයිට් එකක් හදන්න දැනුම තිබ්බේ නෑ. අනේ අවාසනාවක මහත කියන්නේ මචන්,, මට කලින් මගේ අදහසට වෙනින් එකෙක් පන දීලා. මගේ හිතේ තිබ්බ අදහස වෙනින් කෙනෙක් නිර්මානය කරලා

    classified site ekakda ban ikman magula enna kalin thawa onatharam classified site thiyanne ban. :lol:
     
    Nov 8, 2012
    29
    3
    0
    මුලින්ම කියන්න ඕනේ මේක බලලා විතරක් නිකන් ඉන්න ඒපා කියලා.මොකද මේක අපේ කෙල්ලෙක්ට අසරණ පොඩි කෙලි පටික්කියකට වෙච්ච අකරතැබ්බක්.අනිත් එක තමා නිරුවත සෙට් 1 නොයන තැනක් නෑ. හැම අස්සක් මුල්ලකම යනවා.අපිට දැන් දැන් අපේ පේජ් 1 බලන ගොඩක් කට්ටියගෙන් ගොඩක් රහස් තොරතුරු ලැබෙනවා.
    එනිසා ඔය යට කියන්නේ තියෙන තොරතුරු අපිට එවන්න කියලා.
    දැන් කතාවට බහිමු.අන්වර් මූසලයා ගැන මම අමුතුවෙන්ම හඳුන්වලා දෙන්න දෙයක් නෑ නේ.මු මේ පාර නටලා තියෙන්නේ

    550236_121249611362785_1053651783_n.jpg

    අපේ ඇඟේ ලේ කුපිත වෙන අකාරයේ නාඩගමක්. ඒ තමා උන්ගේ නබි සල්ලාලය නටපු නාඩගමේ වර්තමාන බූමිකාව. මට මේ තොරතුර එන්නේ මුහුනුපොතේ කෙටි පණිවිඩයක් මගින්.ඉතින් මම හොයලා බැලුවා මේ ගැන. දබුල්ල පාරේ ගලේවෙල නගරයේ රෝහල ළඟ ඇති පාරකින් තමා මේ අසරණි දිවි ගෙවන පැල්පතට යන්නේ. ඊට වැඩිය තොරතුරක් නම් දෙන්න බෑ.හේතුව කෙලිගේ අනාගතේ.

    (නම් සියල්ල මනක්කල්පිත වන අතර ස්ථාන සහ වේලාවන් නිවැරදි වේ)

    තරුෂි කියන්නේ වයස අවුරුදු 6ක පොඩි කෙලි පටික්කියක්.පාසල් යාමටත් නොහැකි වුවේ අයගේ පියා හදිස්සි අනතුරකට ලක් වූ නිසා සහ පියා දැන් අබ්බගාත තත්වයට පත්ව ඇති නිසා.මව දුන්කොල හේනක කුලී වැඩ කරන අතර තව සහෝදරියක් සහ සහෝදරයෙක්ද මයට සිටී.
    දිනක් මව සමග ගලේවෙල රෝහලට පැමිණි මැය හදිස්සියේම මවගෙන් වහන් වී රෝහල ඉදිරිපසට පැමිණ තියේ. ඒ අසල ත්‍රී රෝද රථ රියදුරකු මායාව දැක (හඳුනන පුද්ගලයෙකි.) නැවත වඩා ගෙන මව වෙතට යාමේදී දැරිය කෑ මොර දීමට පටන් ගෙන ඇති අතර ඔය ස්ථානයට පැමිණි මේ වනචර බල්ලා සිද්දිය විමසා ඇත.(දැරියගේ මවගෙන් පසුව දැනගත් පරිදි අන්වර් පැමිණ ඇත්තේ රෝගියකු බැලීමට යයි පැවසේ.)
    පසුව ත්‍රී රෝද රථ රියදුරා සමග දැරියගේ මව මුණගැසී ඇති මොහු මේ පිළිබඳව ඇයට දෝශාරෝපනය කර ඇති අතර පසුව විස්තර විමසා දැරියගේ මවට හැකි ඉක්මනින් බෙහෙත් රැගෙන දී ඔහු පැමිණි වාහනයෙන්ම දෙදෙනාව ගෙදරට ගොස් ඇරලවා ඇත.එහි දී මොවුන් විදින දුක දැක කම්පා වූ මොහු ඔවුනට මුදලින් සංග්‍රහ කර යලි එන බව පවසා ගොස් ඇත.මේ මීට සය මසකට පමණ පෙර වූ සිදු වීමකි. ඉන් පසු මොහු බොහෝ වතාවක් මෙහි පැමිණ මොවුන්ට උදව් උපකාර කර ඇත.

    මෙම මස මුලදීමද මෙහි පැමිණි මොහු මෙම දෙමාපියන් ගේ තරූශිව ඔහු ළඟ තබා ගෙන උගැන්වීමට අවසර යැද තිබේ. මුලින් තරූශිගේ පියා අකමැති උවද පසුව අගහිඟ කම් වලින් තොරව තරූශිවත් සිටීවි කියා මොහුට බාර දී ඇත.
    මොහු තරූශි රැගෙන ගොස් මසකට පමණ පසු තලතා (තරූෂිගේ මව) තරූස්හි හමු වීමට නවතා ඇති තැනට ගිය මොහොතේ එම ස්ථානයේ සේවිකාවක් පැමිණ තරූශි ගේ මවට සියලු විස්තර දන්වා ඇත.ළමයාගේ අනාගතේ ගැන සහ අන්වර් ලා සමග හැපීමට නොහැකි යයි සිතු ඇය කට වසා සිටියදී අපිට මේ කරුණ යොමු කලේ ඔවුන්ගේ පවුලේ සමීප පුද්ගලයකු වේ.අපිවත් පොරොන්දු කරගෙන මෙම කරුණ පැවසු නිසා මින් මතු වෙන කිසිම තොරතුරක් මේ පිළිබඳව අපට හෙළි කල නොහැක,

    නමුදු අන්වර් වැනි කාලකන්නි අජූත පාදඩයන්ට සමාජය මගින් දඩුවම් කල යුතුමය.ඉතින් දැක්කොත් මේ වන සතා ට හොඳ පාඩමක් උගන්වන ලෙස පාඨක ඔබ සැමගෙන් ඉල්ලමි.
    නිරුවත.lk දඹුල්ල වාර්තාකරු


    facebook.com/InternationalBuddhistCouncil