නියෝජ්‍ය නායක සජිත්, අද පත්කල එජාපයේ නව තනතුරු මෙන්න
නියෝජ්‍ය නායක සජිත්, අද පත්කල එජාපයේ නව තනතුරු මෙන්න
එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් ප්‍රේමදාස පත් කිරීමට එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කඑ තිබේ.
දැන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන...