නියෝජ්‍ය නායක සජිත්, අද පත්කල එජාපයේ නව තනතුරු මෙන්න

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් ප්‍රේමදාස පත් කිරීමට එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කඑ තිබේ.
දැන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
උප නායකයා ලෙස රවි කරුණානායක මහතාත්, ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස රන්ජිත් මද්ධදුම බණ්ඩාර මහතාත්, නියෝජ්‍ය මහ ලේකම් ලෙස අකිල විරාජ් කාරියවසම් මහතාත්, භාණ්ඩාගාරික ලෙස එරාන් වික‍්‍රමරත්න මහතාත්, නියෝජ්‍ය මැතිවරණ මහ ලේකම් ලෙස තලතා අතුකෝරාල මහත්මියත්, ජාතික යොවුන් පෙරමුණේ සභාපති ලෙස හරීන් ප‍්‍රනාන්දු මහතාද එහිදී පත් කර ඇත.