You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
D
ලැප් එකයි ටැබ් එකයි
ලැප් එකයි ටැබ් එකයි අතර ප්‍රදාන වෙනස්කම් මොනවාද
ලැප් එකෙන් කරන වැඩ ටැබ් එකෙන් කරන්න පුලුවන්ද
බැරිනම් ඒ මොනවාද
50000 රැපියල් කට අඩු හොද ටැබ් එකක් කියනවද
ටැබ් එකක් ගැනීමෙදි සැලකිලිමත් විය යුතු කරැනු මොනවද
-
D
ටැබ් එක්ක ගන්න ඕන
ලැප් එකයි ටැබ් එකයි අතර වෙනස්කම් ගොඩක් තියද
50 කට අඩුවෙන් ගන්න පුලුවන් හොදම ටැබ් එක මොකක්ද
ටැබ් එකක් මිලදී ගැනීමෙදි සැලකිලිමත් වියයුතු කරැනු මොනවාද
-
D
2013 අයවැයෙන් ලංකාවට වෙන හොද නරක ගැන ඒ අය වැගෙන් මුදන් වෙන් කරල තියන විදිය ගැන දන්න අය ඉන්නවනම් අපේ දැනගැනීමට දාන්න බැරිද