ලැප් එකයි ටැබ් එකයි

DG Gunarathna

Member
Nov 6, 2012
26
1
0
ලැප් එකයි ටැබ් එකයි

ලැප් එකයි ටැබ් එකයි අතර ප්‍රදාන වෙනස්කම් මොනවාද
ලැප් එකෙන් කරන වැඩ ටැබ් එකෙන් කරන්න පුලුවන්ද
බැරිනම් ඒ මොනවාද
50000 රැපියල් කට අඩු හොද ටැබ් එකක් කියනවද
ටැබ් එකක් ගැනීමෙදි සැලකිලිමත් විය යුතු කරැනු මොනවද
 

thushiq64

Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    tab gannawanam hodha brand name akakin ganin. mamanam hithanne lap1 thama best mage gawath thiyanawa tab1k bt passe therune lapa thama ela kiyala ...

    :yes:
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Lap ekak thama hoda tab eka ithin ad ekatane ganne :D lap eke karanna puluwan hama dema tab eke karanna amarui