1. k700sl

    Questions රිවස්ටන් නවතින්න

    මට රිවස්ටන් දෙන්නෙකුට නවතින්න තැනක් කියන්න පුලුවන්ද? මමයි බිරිදයි තමයි යන්නෙ. රිස්ටන් දෙන්නෙක් ට යන්න අවුලක් නැද්ද?
  2. k700sl

    අලුතෙන් වැඩක්

    මම පොඩියට පටන් ගත්ත වැඩක්. බබාලගෙ අැඳුම් online shop. Like කරල පොඩි සහයෝගයක් දෙන්න. https://www.facebook.com/kidsbud.lk/ හොදනම් share කරන්නකො.
  3. k700sl

    Shipping agent

    Mata chaina wala idan adum lot ekak genna ganna danna shipping agent kenek innawada
  4. k700sl

    වෙබ් සයිට් එකක්

    වෙබ් සයිට් එකක් වෙබ් සයිට් එකක් හදා ගන්න ඔිනි. කරන අය එලකිරියෙ ඉන්නවද? Whatsapp 0718166193
  5. k700sl

    අලුත් ව්‍යාපාරයක් පටන් ගත්තා.

    අලුත් ව්‍යාපාරයක් පටන් ගත්තා. එලකිරි එකේ යාලුවො ගොඩක් උදව් කරා. Logo එක desgin කරන්නත් , පිට රටින් බඩු ගෙන්නත් ගොඩක් අය උපදෙස් දුන්නා.එ් අයට ගොඩක් ස්තූතියි. Bussiness එක තමයි පොඩි ලමයින්ගෙ අැදුම් sell කරන එක. කට්ටියම උදව්වක් විදියට fb page එකට like එකක් දලා යන්න...
  6. k700sl

    Logo

    Logo ekak desgin kara ganna oni.
  7. k700sl

    අැදුම්

    පොඩි ලමුන්ගේ අැදුම් තොග ගන්න තැනක් කියන්න පුලුවන්ද
  8. k700sl

    වෙබ් සයිට් එකක්

    වෙබ් සයිට් එකක් කලින් thread එකක් දලා තිබුනා අලුතින් ලමා අැදුම් ව්‍යාපාරයක් පටන් ගන්න උදව් ඉල්ලලා. එ්කට අැදුම් තොග දෙන අයත් ගැන විස්තර දීලා උදව් කරා. මම කරන්න හිතන් ඉන්නෙ online sell කරන්න. ඉතින් මට website , logo ,creative විදියට facebook page සාදා ගැනීමට පුලුවන් කෙනෙක් ඉන්නවද.
  9. k700sl

    ළමා අැදුම්

    පිටරට සිට කුඩා ළමුන්ගේ අැදුම් තොග ගෙන්වන අය කවුද ඉන්නේ? Quality අැදුම් වෙන්න ඔිනි. 6 month ඉදන් අවුරැදු 5 දක්වා අැදුම් අවශ්‍යයි. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. අලුතෙන් අාරම්භ කිරීමට බලාපොරොත්තු වෙන shop එකක් සදහා.
  10. k700sl

    අනුරාධපුර

    අනුරාධපුර දෙදෙනෙක්ට නවතින්න පුලුවන් හොද hotel එකක් කියන්න පුලුවන්ද?one night HB
  11. k700sl

    පිටරට ඉදන්

    පිට රට ඉදන් ලංකාවට A4 ගෙන්වන කෙනෙක් ඉන්නවද? කලින් thread එකක් දාලා තිබුනා. දැන් එයාගෙන් reply නෑ.
  12. k700sl

    Photoshop lightroom

    Photishop lightroom danna kawda inne.podi wedak kara ganna oni.
  13. k700sl

    පොටෝ

    Photoshop කරන අය කවුද ඉන්නෙ. මට බබාගෙ පොටෝ ටිකක් හදා ගන්න.
  14. k700sl

    Sticker design

    https://www.shutterstock.com/image-vector/car-decal-design-vector-graphic-abstract-1156122004 Meka design kara ganna puluwan kenek innawada
  15. k700sl

    wifi camera udaw

    Cloud wifi camera( Sectec)ekak SLT prolink router (H5004NK)ekak ekka install karanne kohomada? Danna kenek wistara athiwa kiyanawada. Mata set kara ganna bari una
  16. k700sl

    අඩුම මිලට

    උලුවහු දොර ජනෙල් අඩුම මිලට සාදා දෙනු ලැබේ... https://www.facebook.com/WSWoodwork/ අවශ්‍ය නම් මිල ගනන් දාන්නම්...
  17. k700sl

    පිටකොටුව.....උදව්

    පිටකොටුව.....උදව් පිටකොටුවෙ වාහන නවත්වන්න තියෙන්නෙ කොහේද.... පලමු හරස් වීදිය ...දෙවන හරස් වීදය බඩු වගයක් ගන්න තියෙන්නේ....කාර් එකෙන් එන්න හැදුවේ....
  18. k700sl

    ව්‍යාපාරයට උදව්වක්

    ව්‍යාපාරයට උදව්වක් https://www.facebook.com/WSWoodwork/ මම කරන්නෙ වඩු වැඩ. මට සප් එකක් හැටියට facebook page එකට ලයික් එකක් දීලා යන්න.
  19. k700sl

    ව්‍යාපාරයට උදව්වක්

    ව්‍යාපාරයට උදව්වක් https://www.facebook.com/WSWoodwork/ මම කරන්නෙ වඩු වැඩ. මට සප් එකක් හැටියට facebook page එකට ලයික් එකක් දීලා යන්න.
  20. k700sl

    සුහද මාරුවක්

    බලපිටිය රෝහලේ හරි ඇල්පිටිය රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට එන්න කැමති හෙද නිළධාරිනියක් ඉන්නවද ඔයාල දන්න. ලොකු උදව්වක්.....

    No contents