Questions රිවස්ටන් නවතින්න

k700sl

Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    මට රිවස්ටන් දෙන්නෙකුට නවතින්න තැනක් කියන්න පුලුවන්ද?
    මමයි බිරිදයි තමයි යන්නෙ.
    රිස්ටන් දෙන්නෙක් ට යන්න අවුලක් නැද්ද?
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මට රිවස්ටන් දෙන්නෙකුට නවතින්න තැනක් කියන්න පුලුවන්ද?
    මමයි බිරිදයි තමයි යන්නෙ.
    රිස්ටන් දෙන්නෙක් ට යන්න අවුලක් නැද්ද?
    Awulak na.but lankawe eka eka areas walin awith beela fun ganna un wadiy.wena aulak na
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    pissuda yako wifeui umbai witharak gihin nawathinna...Yanwanam thawa couple 1k or 2k ekka gihin BBQ parak daala thelgamu oyen naala balanna thiyena ewa balala waren...Umbai wifui arenna wena kawath ekka yanna barimanam, udema riverston gihin major location tika balala aye Mathale paththata awith Hotel ekak book karala nawathiyan...ehema nathuwa risk wada karanna yanna epa...Riverston paththe minissu nam honda minussu man danna tharamin....eth pitin ena sakkili nisai seen eka thiyenne...

    Set ekak ekka yanwanam methana hondai...Personally recommended..
    knuckles forest lodge
    https://www.google.com/maps/place/K...0xb005e9e18a1d1225!8m2!3d7.541114!4d80.769783
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචං රිවස්ටන් යන්නේ දෙසැම්බර් ජනවාරි කාලේ.. මොකද වැස්ස වැහැලා ඉවරවෙල දිය ඇලි වල වතුර තියෙන්නේ ඒ කාලේ. සේර ඇල්ල එහෙම පට්ට ලස්සන ඒ කාලෙට. සීතලත් ගානට. දෙන්නෙක් ගිහින් නවතින එක නම් ටිකක් අවුල් එහේ. පාලු පැත්තක් නිසා. ඒත් කපල් එනවා ගොඩක්. නුවර වගේ නැවතිලා පහුවදා උදේම යන්න..
    බබරකිරී ඇල්ල
    පිටවල පතන
    සේර ඇල්ල
    එහෙම බලලා ලග්ගල හෙට්ටිපොල පාරෙන් වරෙන්. මේක පට්ටම ලස්සන පාරක්.එක පැත්තෙන් වැව්...අනික් පැත්තේ කුඹුරු යාය. නකල්ස් කදූ යාය ඈතට බලාගෙන එන්න පුළුවන්....
     
    Last edited:

    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    මට රිවස්ටන් දෙන්නෙකුට නවතින්න තැනක් කියන්න පුලුවන්ද?
    මමයි බිරිදයි තමයි යන්නෙ.
    රිස්ටන් දෙන්නෙක් ට යන්න අවුලක් නැද්ද?
    Sir Jhone Bunglow book karanna
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    pissuda yako wifeui umbai witharak gihin nawathinna...Yanwanam thawa couple 1k or 2k ekka gihin BBQ parak daala thelgamu oyen naala balanna thiyena ewa balala waren...Umbai wifui arenna wena kawath ekka yanna barimanam, udema riverston gihin major location tika balala aye Mathale paththata awith Hotel ekak book karala nawathiyan...ehema nathuwa risk wada karanna yanna epa...Riverston paththe minissu nam honda minussu man danna tharamin....eth pitin ena sakkili nisai seen eka thiyenne...

    Set ekak ekka yanwanam methana hondai...Personally recommended..
    knuckles forest lodge
    https://www.google.com/maps/place/Knuckles+Forest+Lodge+&+Camp+Site/@7.541114,80.769783,15z/data=!4m5!3m4!1s0x0:0xb005e9e18a1d1225!8m2!3d7.541114!4d80.769783

    Ekagai 100%

    Thani couple akak wage yanna epa.. Oke balanna thiyenne Babarakiri ella, Pitawala pathana, Riverston.. Wadima unoth Sera Ella.
    Oyatika dawal waruwe balala iwarakaranna puluwan.

    Paththe minissunam hodai, Eliyen ena gonnu innawa.. Hadissiyakadi risk akak ganna epa.
    Matale thanak book karagena raata nawathinna, watayak daala enna..

    Innama onanam udilimana kadamanidiye thanak thiyenawa.. Meka tikak open place akak.. Ona welawaka families deka thunak innawa awith.

    Knuckels Holiday - Sathsara 077 946 8570
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම දන්නා couple එකක් ගිහින් wife ට කළුකුමාර දිස්ටිය ගහල ආ වේ .....පරිස්සමෙන් ...