Independence Day: Resurgence - In Theaters June 24, 2016
මෙන්න එනකම් බලාගෙන හිටපු තවත් චිත්‍රපටයක්. විල් ස්මිත් රගපෑ 1996 දී තිරගත වූ, විශිෂ්ඨ නිර්මාණකරුවෙකු වූ Roland Emmerich නිර්මාණය කල Independence Day චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය එන වසරේ ජුනි 24 වැනිදා තිරගත වීමට නියමිතයි.
මෙවරත්...