1. Rorschach

    පේපැල්

    පෙපැල් මැලෙශියන් විදිහට හැදුවම දැන් වැඩද ? සල්ලි ලංකාවට ගෙන්න ගන්න තමා අවශ්‍ය නැත්තම් ෆිලිපින් විදිහටද හදන්න ඔනේ ? පිංවතෙක් ඇත්නම් හදන හැටි ලින්ක් එකක් දෙනු මැන .. :D
  2. Rorschach

    HR Interview

    ගිය සතියේ ඉන්ටර්විව් ගියා :yes: HR Interview එකට සිලෙක්ට් වෙලා කියලා අද කොල් එක ආව :love::love::D කලින් ඉන්ටර්විව් වලට ගිහිල්ලම නැහැ :sorry: HR එකෙන් මොනාද අහන ප්‍රශ්න මොනාද ගෙනියන්න ඔනේ කියන දෙවල් ගැන මට කිසිම අදහසක් නම් නැහැ අත්දැකිම් තියෙන කට්ටිය උදව්වක් දෙන්න පලවෙනිම ජොබ් එක :D
  3. Rorschach

    Campus Help

    මචන් මට Horizon කැම්පස් එකෙන් ස්කොලර්ශිප් එකක් හම්බුනා ලක්ශ 8ක් වෙන ඩිග්‍රි එක 2කට කරන්න තොරගත්ත පිරිසකට විතරයි කිව්වා මේ කැම්පස් එක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ මෙක ගැන දන්න ක්අවුරු හ්අරි ඉන්නවද මැනෙජ්මන්ට් ඩිග්‍රි එක කරන්න කියලා තමා ඉන්නේ මෙක ගැන රිවිව්ස් නම් හොයාගන්න බැරි උනා මේක ගැන දන්න...

    No contents