Samsung S III phone එක පාවිච්චි කරපු පින්වතෙක් මට කියනවද මේකෙ proformance කොහොමද කියල
එක්කෙනෙක් කිඋව මේක ස්පීඩ් මදි කියල ඔයාලගේ experience කියමුද බලන්න
Samsung S III phone එක ගන්න හිතාගෙන ඉන්නේ
HTC One එකට තමා ආසම :):):):) Samsung S IV එකත් මරු එත් වියදම දරා ගන්න බැ :(:(:(:(