මීදුමින් වැසි.....
මීදුමින් වැසි ගිය සුන්දර හපුතලේ හරහා බෙලිහුල්ඔය දක්වා...........
මේ මිදුම අතරින් යනකොට නෙතට දැනෙන අලංකාරය හිතට දැනෙන සුවය ගතට දැනෙන සනීපය නම් මේ ෆොටෝ දැක්කට ලැබෙන්නේ නෑ එත් ඒ සුන්දර අත්දැකීම අත්නොවිදපු අයට බලාගන්න මන් photos ගොඩක් දැම්ම....
මගේ කලින් පොස්ට් එක බලපු නැති අයට
දෝව රජමහ විහාරය - බණ්ඩාරවෙල
http://www.elakiri.com/forum/showthread.php?p=14160959#post14160959
මිදුම නොතකා ජීවිතයත් එක්ක සටන් කරන මිනිසුන්

wow......harima lassanai..
දකිනකොට දුකයි. ගෙදර යන්ද හිතෙනවා. මම අන්තිමට ගියේ දෙසමබර් අන්තිම සතියේ. මම ගියේ බයික් එකේ. හපුටලේට එනකොට රැ 7 විතර ඇති. කිව්වට විස්වාස කරන්ඩ පාරේ කිසිම දෙයක් පෙන්නේ නැ. මීදුම. මම පාරේ සුදු ඉරි බලාගෙන අවේ. ඉරි නෙටි තැන් වලදී පිස්සු හැදෙනවා. පාර කොහෙද කියල හොයන්ඩ.... 