Infertility - වඳ භාවය(+18 නොවේ)
හරි මේ ටිකේ ටිකක් වැඩ අඩු නිසා තව ත්රෙඩ් එකක් දාන්න හිතුවා.තව ටික දවසකින් වැඩ ටිකක් වැඩි වෙනවා.. එතකොට පොඩ්ඩක් ත්රෙඩ් දාන්න වෙන එකක් නැහැ.. අද කතා කරන්න යන මාතෘකාව ටිකක් විතර කාලෝචිතයි.. ඒ වගේම ගැහැණු, පිරිමි ලොකු කුඩා බේදයක් නැතුව අවබෝදයෙන් සිටිය යුතු...