1. %

    Udawwak

    elakiri talk එකේ දාල උදව්වක් ඉල්ලුවට සොරි යාලුවනේ . උබල දන්න එකෙක් ඉන්නවනම් අර ස්වර්ණවාහිනියේ යන්නේ චීන හරි තායිලන්තේ මනුස්සයෙක් ගේ මාර දේශන වගයක් . එයා ලංකාවටත් ඇවිල්ල තියනවා. ඊයේ හවස 4 ගියා .කව්රුහරි කෙනෙක් අයගේ නම දන්නවනම් දාන්නකෝ. ලොකු උදව්වක් :confused:
  2. %

    සිතක සිතුම්

    නෙතු තෙමන කදුළු කැට සිත් කොනක් තෙමාගෙන ගලාගෙන යන අරුම නුබට නොපෙනෙනා දින අරුමයකි ආදරය විටෙක සුවපත් කරන විටෙක හද පාරවන කදුලකට මුල පුරන ආදරයේ බිත්ති බැදී අත්තිවාරම කඩුල බව පසක් වන්නට අපට කාලයක් ගෙවුනා සොදුර ආදරය, වෛරය එකම කාසියක බව නොතේරුන අරුම මට ඇස් පනාපිට ඔබ සිටිය විට...
  3. %

    රුහුණු කුමරි

    කොල්ලනෙ ඉයෙ මම කොලඹ ඉදන් මාතරට කොච්චියෙ අවා පට්ටයි බන් අවෙ රුහුණු කුමරිගෙ මාර එක්ස්ප්‍රස් කොච්චිය. only stopped 1 south kaluthara 2 aluthgama 3 ambalangoda 4 hikkaduwa 5 galle 6 ahangana 7 matara තව කොහෙහරි නවත්තුව මතක නෑ. කොලඹ්න් අවෙ 3.50 ප.ව හරියටම 6.42 කොච්චිය මාතර. පෑය 2යි විනාඩි 52...
  4. %

    dialog tv sirasa dunnoooooooo

    ada ude sirasa dialog tv ake dunnooooooooooo:lol: and shakthi tv:yes:

    No contents