Scurvy ගැන ආයේ මම අලුතෙන් හදුන්වල දෙන්න ඕනේ නැහැ නෙ එළකිරි එකේ යහළුවන්ට ..මු ගැන දැන් ඇත්ත ටිකෙන් ටිකෙන් එලියට එනවා..මට අද දැනගන්න ලැබුන මූ මෙය කරන්නේ බොරුවක් කියල..මූ ඇමරිකාවේ ටෙක්සාස් වල යුනි එක ක sociology related ප්රෝ ෆෙස්සොර් කෙනෙක් ..මූ ලංකාවට ඇවිල්ල තියෙන්නේ පරීක්ෂණ කරන්න ලු සමාජ...