1. S

    liquor bottle need

    Grants bottles thiyada ganna??
  2. S

    Help - TV import

    TV එකක් import කරපු කවුරු හරි කෙනෙක් ඉන්නවද china වලින් . මේ දවස් වල ගෙන්නන්න දෙනවද ? Tax එක කොහොමද ? Sea freight or Air freight the gennuwe?
  3. S

    HONDA VEZEL, FIT GP5, GRACE DCT Issues

    HONDA VEZEL,FIT GP5, GRACE DCT issues එන්නේ නැද්ද හරියට maintain කරොත්.. ?? නිතරම Traffic එකේ දුවන වාහන වලටද ඔය case එක ලොකුවට එන්නේ ? දන්න එකෙක් කියපල්ලකෝ ??
  4. S

    Toyota Axio 2007, 2008 Help

    Toyota Axio 2007,2008 Manufactured car වල buffer එකේ අවුලක් එනවද ? මොකක්ද ඒ case එක ,,?? :dull::dull::dull::oo:
  5. S

    car එකක් ගන්න බැලුවේ - Pls Help

    car එකක් ගන්න බැලුවේ - Pls Help මචන් ලා මම car එකක් ගන්න බැලුවේ. හැබයි මගේ budjet එක ලක්ෂ 35ක් වගේ. මොකක්ද උබලට recommend පුළුවන් වාහනයක් ඒ range එකේ .. Me wahana deka nam e range eke yanava..Maintenance cost ekath balanava mama..Mokakda best option eka 1. Honda insight eka hodada...

    No contents