https://ibuy.lk/Default.aspx?pageid=itemdetails&itcode=ABCCOIT-10500W&ofid=-1
මචන්ලා මම අද මේ speakers 2 ගන්නයි ඉන්නෙ .කාටහරි පොඩි review එකක් දෙන්න පුලුවන්ද මේක ගැන.මේක upset නම් 13 000/= කට වගේ ගන්න පුළුවන් හොඳ sub එකක් කියපන්....හැබැයි com එකට නෙමෙයි...TV එකට ....