හෙන ප්‍රශ්නයක් මචං .............

Dec 18, 2012
26
2
0
හෙන ප්‍රශ්නයක් මචං .............

මචන්ලා මම ෆේක් එකකින් ආවෙ මේක ඇත්ත එකෙන් කියන්න බැරි ප්‍රශ්නයක් නිසා.මම කෙලින්ම කතාව කියන්නම්......

දැන් ගොඩක් දවසක ඉඳල මගෙ බඩේ පොඩි අවුලක් තියනව.ඒ කියන්නෙ අවුරුද්දක විතර ඉඳල.මුලින්ම තේරුනේ මට වාත පිටවෙනව වැඩි බව.එහෙම ප්‍රශ්නයක් මට කලින් තිබිල නෑ.අවුරුදු 16 දි වගේ තමයි පටන්ගත්තෙ.ඒ වෙලාවට toilet එකට ගියත් මලපහ පිටවෙන්නෙත් නෑ.ඕක මම සාමාන්‍ය බඩේ ලෙඩක් වෙන්නැති කියල ගොඩක් කල් ගණන් නොගෙන හිටිය. ඒත් අඩුවීමක්නම් නෑ තාමවත්.උදේට toilet ගියහම මලපහ පිටවෙනව අඩු බවත් මට දැනෙනව.කොහොමත් මම විනාඩි 20 ක් 25 ක් වත් toilet එකේ ඉන්නව.අන්තිමේදි ආයුර්වේද වෛද්යවරයෙක් ලඟටත් ගියා.එය කිවුවෙත් මලපහ පිටවෙනව අඩු ඇති කියල.ඒ බෙහෙත් බීලත් එච්චර අඩුවක් උනේ නෑ.....

මේ ප්‍රශ්නෙ නිසා මම මාර අවුලක මචන්ල වැටිලා ඉන්නෙ....උබලට තේරුම්ගන්න පුළුවන්නෙ bus එකක හරි class එකක හරි ඉස්කෝලෙදි හරි පිට ගෙදරකට ගියහම හරි ගඳට වාතයක් පිට උනහහම ඇතිවෙන තත්වෙ.ප්‍රශ්නෙ මේක වෙන්න ගත්තහම දිගටම වෙන එකයි..මේ නිසා මට class එකකදිවත් පුර්ණ අවධානය පාඩමට දෙන්න බැරිවෙලා තියෙන්නෙ.තව ප්‍රශ්න ගොඩයි...හිතාගන්න පුලුවන්නෙ...

මේ ගැන මොනවහරි දන්න කෙනෙක් ඉන්නවනම් මට උපදෙසක් දෙනවනම් ලොකු උදවුවක්...නැත්නම් bump එකක්වත් දාල පලයන්.......:(:(:(
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    gastritis වෙන්න ඇති. ඩොකෙක් ගෙන් බෙහෙත් ගන්න.
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මල බද්දයට හොඳම විසඳුම කෙඳි සහිත ආහාර කෑමට ගන්න එක කියල අහල තියෙනවා කෝකටත් දන්න කෙනෙක් ගෙන් උපදෙස් ගනින්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දොස්තර කෙනෙක් හමබවෙයං... එතකං සියඹලා, ගස්ලබු, කෙසෙල් වගේ දේවල් වැඩියෙං කාපං...
     
    Dec 18, 2012
    26
    2
    0
    මල බද්දයට හොඳම විසඳුම කෙඳි සහිත ආහාර කෑමට ගන්න එක කියල අහල තියෙනවා කෝකටත් දන්න කෙනෙක් ගෙන් උපදෙස් ගනින්

    hmm hmm thanx machan!....
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ගොඩ දොස්තරලගෙන් බෙහෙත් ගන්නේ නැතුව ගිහින් හොද දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගනින් මචන්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පිලිගත්ත අයුව්රෙද වෙදය්‍යවරෙයෙක් හම්බෙන්න.
     
    Dec 18, 2012
    26
    2
    0
    ගොඩ දොස්තරලගෙන් බෙහෙත් ගන්නේ නැතුව ගිහින් හොද දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගනින් මචන්

    පිලිගත්ත අයුව්රෙද වෙදය්‍යවරෙයෙක් හම්බෙන්න.

    doc kenek gawata palayan mchn,oka echchara serious ledak newi wenda ati

    thx machanla reply walata....
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Macho mehemai... Kedi sahitha aahaara ganin... Elawalu palauthuru palaa jaathi wadiyen kaapan... Wadipura wathura biipan eth morethan 3 liters bonna epaa ehema biwwoth Urinary tract eke again gal hadenna puluwan... Best thing to do meet a Doctor... Ohoma kiwwa paliyata tiranaayak ganna be ban nikan.. Mala baddaya nowennath puluwan... Gas wadipura athi wenne ban Gastro Interstinal Tract eke Bacterian wage Organisma nisaa... Ube e organisms wadida danne ne.. GIT wala mokak hari ledakda danne ne Lower GI enderscope ekak wage karanna wewi samahara vita... U better meet a Doctor....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙතන ත්‍රේඩ් දදා ඉන්නේ නැතුව ගිහින් හොඳ ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්.... ඕවට ලැජ්ජා වෙලා බෑ බන්....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩො මටත් පඩ සෙට් වෙනවා මචං සුපිරියට. ඕක ෆන් එකක් කර ගනිංකො. :lol:
    මට බොක යන එකේ නම් අවුලක් නෑ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඩොකෙක් හම්බ වෙයන්.... එහෙමත් බැරිනම්, කිරියේ minipura හෝ kingdewi කියන නර්ස් අයියලා දෙන්නාගෙන් උපදෙස් ගනින්..... :yes: