1. S

    Database help...

    මචන්ලා මට free hosting server එකක තියන database එකකට heidisql වගේ software එකකින් log වෙන්න පුලුවන්ද ? එහෙම පුළුවන් hosting servers මොනවද තියෙන්නේ ? මං දැනට 000webhost එකේ database එකකට log වෙන්න බැලුවා එත් free හින්දා බැරිලු... :angry::angry: දන්නා පිංවතෙක් කියන්නකෝ free එකක් :P:P:P
  2. S

    මේක පට්ට බං !!!

    මාරු බං මුගේ විහිලු :P 50zDrdBRSTw repost nam sorry :( http://www.youtube.com/watch?v=50zDrdBRSTw
  3. S

    අලුත් එකක් :)

    ඔන්න මචන්ලා මම එහෙ මෙහෙ කැරකෙනකොට සෙට් උන පට්ට site එකක්....මේකෙන් presentation එහෙම හදන්න පුළුවන් අමුතුම විදියකට..... පොඩ්ඩක් ගිහින් බලන්නකෝ.... onna machanla mama ehe mehe karakenakota set una patta site ekak...meken presentation ehema hadanna puluwan amuthuma widiyakata..... poddak gihin...
  4. S

    Java Java Java

    Jpanel2 j2=new Jpanel2(); Jpanel1.add(j2); j2.setVisible(true); මචන් මට ඕන Jframe එකක තියන Jbutton එකකින් Jframe එකේ තියන Jpanel එකට තවත් Jpanel එකක් ලෝඩ් කරන්න.මේක කරන්නේ කොහොමද බං ? මම මෙහෙම බැලුවා එත් එහෙම වෙන්නේ නැනේ....එළකිරියේ java වැඩර්ලා ඉන්නවනේ මේකට උදව්වක් දෙන්නකෝ machan mata oona...
  5. S

    මේක පොඩ්ඩක් අහල බලහල්ලා :P

    මේක පොඩ්ඩක් අහල බලහල්ලා :P මමත් youtube එකේ දැක්කේ හොදයි වගේ නිසා දැම්මේ........ :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P https://www.youtube.com/watch?v=dTWHhaudb9E ඔන්න ලින්කුවත් දානවා https://www.youtube.com/watch?v=dTWHhaudb9E Repost නම් sorry හොදේ...........
  6. S

    පොතක් ........

    මචන්ලා මට පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ පොත බාගන්න තැනක් කියන්නකෝ........... පොත තමා Advanced Unix - A Programmer's Guide by Stephen Prata ලොකු උදව්වක් මචන්ලා...............
  7. S

    Pen eka recover karanna oona !!!

    mage pen drive 1 machine 1ta gahuwama gannawa bn :angry: :angry: aath aaka pennanne removable disk kiyala. :angry: Disk Management walin pen eke size 1 pennanawa format karannath denawa.ahema karala passe mage pen 1a thibba files ganna widiyak thiyanawada machanlaaa ? mkada semester 1a thibba...

    No contents