*අතීත වැල්ලවත්තේ උරුමකරුවන් වූ මිනිසුන්ග
වැල්ලවත්ත කියන්නේ හරිම විචිත්‍ර නගරයක්. පාට පාට ජන කණ්ඩායම් එකතුවෙලා මිනිස් දේදුන්නකට. ඒකයි මේ ලස්සන! මේ දේදුන්නේ විශාල වර්ණ පදාසයක් ඉස්සරම නම් වෙන්වුණේ සිංහල නමට. කාලයත් එක්ක දැන් දෙමළ ජනවර්ගය ඒ තැන අරං. බර්ගර් වගේ ජන කණ්ඩායම් වාෂ්ප වෙලාම ගිහිං...