software cracking ටියුටෝරියල්ස් (reversing) සිංහලෙන්..
ලංකාවෙ මෙ ගැන (reverse engineering) ඉගෙනගන්න කැමති අය හිටියත් ඒකට සිංහලෙන් resources නෑනෙ බොලව් (මම හිතන්නෙ :/) :angry::angry::angry:,ඒත් ඔන්න අද ඉදන් ඒක වෙනස් වෙනවා:yes::yes:, මම මෙ වැඩෙ පටන් ගත්තෙ වෙන forum (දන්නෝ දනිති) එකක, තාමත් ඒකෙ...