වැදගත් ත්රෙඩ් එකක් නොවේ
.
.
.
.
.
.
.
.
.
අද කිරියට එනකොට ඇඩ්රස් බාර් එකේ වැරදිලා ටයිප් උනේ elakiiri.com කියලා. මේ බලපන්කො ආපු එක:P
වලතරයාගෙ වීඩියෝ එකක් ෆුල් ස්ක්රීන් ප්ලේ වෙනවා:oo:
නිකමට වගේ කවුද මේ ආතල් ගන්නෙ කියලා බලන්න whois චෙක් කරාම මේන් ආපු නම:confused:
මොන හුත**** ද බන් මේ...