මේ මොන හු****?

Status
Not open for further replies.

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    වැදගත් ත්‍රෙඩ් එකක් නොවේ
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    අද කිරියට එනකොට ඇ‍ඩ්‍රස් බාර් එකේ වැරදිලා ටයිප් උනේ elakiiri.com කියලා. මේ බලපන්කො ආපු එක:P


    2czxzjc.png


    වලතරයාගෙ වීඩියෝ එකක් ෆුල් ස්ක්‍රීන් ප්ලේ වෙනවා:oo:

    නිකමට වගේ කවුද මේ ආතල් ගන්නෙ කියලා බලන්න whois චෙක් කරාම මේන් ආපු නම:confused:


    මොන හුත**** ද බන් මේ? GT ගෙ වැඩක්ද? වලතරලයාගෙ ගොන් ආතල් එකක්ද?:P


    Reply from GTRZ
    Oya elakiri eke users lage password phishing karanna hadapu site ekak. Oka elakiri eke interfaces ekama thama thibune, rawattala password ussanna.
    Passe wade report kalama pora walatharage video ekak daala shape una.

    Ona ekekta ona namak daala domain register karanna puluwan.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සිරානේ මිනිහෝ එහෙම එකක් නේ එන්නේ..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඇත්ත කියපන් මේ උබේ වැඩක් නේ? :P

    කවුරුවත් ලේසියෙන් ටයිප් කරන්නෑ ඇඩ්රස් එක. නිතර යන එනවනම් w අකුර ගහනකොට ම ඇඩ්රස් එක වදිනව. :P
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    කඩ්ඩ බැරි එකා;21824104 said:
    ඇත්ත කියපන් මේ උබේ වැඩක් නේ? :P

    කවුරුවත් ලේසියෙන් ටයිප් කරන්නෑ ඇඩ්රස් එක. නිතර යන එනවනම් w අකුර ගහනකොට ම ඇඩ්රස් එක වදිනව. :P

    මට මොන අමාරුවකටද බන් ඔහොම මන්ද සයිට් හදන්නෙ. මම හැදුවා නම් ඇඩ් එකක් එහෙම දාලා තමයි මෙතන දාන්නෙ:P
    I use incognito to browse elakiri cuz I'm not he only one using this PC:rolleyes:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කඩ්ඩ බැරි එකා;21824104 said:
    ඇත්ත කියපන් මේ උබේ වැඩක් නේ? :P

    කවුරුවත් ලේසියෙන් ටයිප් කරන්නෑ ඇඩ්රස් එක. නිතර යන එනවනම් w අකුර ගහනකොට ම ඇඩ්රස් එක වදිනව. :P
    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.