1. G

    Who wants to play football?

    රස්සාවල් කරන අයට කොච්චර ආස වුණත් ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කරන්න බැහැ ලංකාවේ නම්. ඉස්කෝලෙ යන කාලෙ ක්‍රීඩා කරල නැත්නම් ඒත් සොරි තමයි. මම ත් ඉස්කෝලෙ යන කාලෙ කිසිම ක්‍රීඩාවක් කරල නැහැ. ඒත් දැන් ආස යි. ආස වුණා ට මොනව කරන්න ද… ක්‍රීඩා කරන්න තැනක් නැහැනේ… ඒ නිසා මම හිතුවා අපේ ම පාපන්දු ක්‍රීඩා සමාජයක්...

    No contents