Who wants to play football?

gwndilshan

Member
Feb 4, 2013
7
0
0
රස්සාවල් කරන අයට කොච්චර ආස වුණත් ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කරන්න බැහැ ලංකාවේ නම්.
ඉස්කෝලෙ යන කාලෙ ක්‍රීඩා කරල නැත්නම් ඒත් සොරි තමයි.
මම ත් ඉස්කෝලෙ යන කාලෙ කිසිම ක්‍රීඩාවක් කරල නැහැ. ඒත් දැන් ආස යි.
ආස වුණා ට මොනව කරන්න ද
ක්‍රීඩා කරන්න තැනක් නැහැනේ
ඒ නිසා මම හිතුවා අපේ ම පාපන්දු ක්‍රීඩා සමාජයක් පටන් ගන්න.
සති අන්ත දවස් වල සෙට් වෙලා සෙල්ලම් කරන්න.
 
මේකට කැමති අය ඉන්නවනම් කියමු බලන්න
.
 

gwndilshan

Member
Feb 4, 2013
7
0
0
දැන් කාලෙ හැදෙන ලෙඩ වල ට ප්‍රධාන හේතුව ව්‍යායාම නොකිරීම නේ
ඉතින් ජිම් ගානෙ යන එකට වඩා හොඳයි මේක.
 
මේක ට ඔක්කොම ගන්නෙ පාපන්දු සෙල්ලම් කරන්න බැරි අය තමා
. ඕන කරන එක ම දේ ක්‍රීඩාව ට ආස වීම...
 

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Koheda football play karanna puluwan than.
    Football is the best sport in the earth
     

    gwndilshan

    Member
    Feb 4, 2013
    7
    0
    0
    Koheda football play karanna puluwan than.
    Football is the best sport in the earth


    It is machan, it is... But in Sri Lanka, there is no such place, nobody would let you play unless you have played for the school...

    We can get together, form a club and play... there are grounds which can be booked so we can play like on our own ground
     

    gwndilshan

    Member
    Feb 4, 2013
    7
    0
    0
    idea 1k nam hodai :) koheda place 1k

    ground eka gena da ahanne? Ah eke awlak naha.. Ona tharam ground tiyanawa... we can book.

    We can collect around 500 -1000 Rs from each member and if we can get around 30 people, booking a good ground wont be a problem.


    And again.. this is not for those who can play.. this is for those who love to play.

    Personally, I do not think I can kick a football 20 yards... But I still wanna play :yes::yes:
     

    gwndilshan

    Member
    Feb 4, 2013
    7
    0
    0
    I hope to start this next month... March 2013... I will take care of finding a ground, booking and all other facilities and the environment.

    I will let you guys know, so those who want to join please leave a reply.