1. W

    මචන් ලා හෙල්ප් එකක්

    මචන් ලා හෙල්ප් එකක් මචන් ලා පොඩි හෙල්ප් එකක් ඕනි.......බය්ක් එකකට ෆුල් ඉන්සුරන්ස් එකක් දාගන්න හොදම ප්ලේස් එක මොකක්ද මචන්......බය්ක් එකකට ෆුල් එකක් දාන එක කෝකටත් හොඳ හින්ද ඇහුවේ ...කියන්න බැනේ බං අද කාලේ හැටියට ඉස්සුවොත් එහෙම ඉදල වැඩක් නෑ ...ලඟදි මගේ යාලුවෙක්ගෙ TW එකකටත් ගේමක් දීල තිබ්බ...අද...
  2. W

    ජපන් යතුරුපැදි උදව්

    ජපන් යතුරුපැදි උදව් මචන් ලා පොඩි හෙල්ප් එකක් දෙන්ඩෝ..........අතේ 2.50-3.0 අතර ගානක් ඇත.....ජපනෙක් ගන්න ආසාව :yes:....හිතේ තිබුනේ යමහා Tricker .....ඒත් බඩු නැත :no:.....උබලගේ අදහස් තියෙනවනන් කියපන්ලා මචන්ලා..... 1.Yamaha Tricker 2.Honda FTR මෙවයෙන් හොද මොකක්ද? Tracker , XR වලට යාමට නොහැක අතේ...
  3. W

    ජපන් bike වල

    මචන් ලා ජපන් bike වල rectifier එකේ ආයු කාලය එහෙමත් නැත්නම් rectifier එක හොදද නරකද කියල ලේසියෙන් බලාගන්න විදියක් නැද්ද???? engine රොඩ්, ටැපට් එහෙම චෙක් කරගන්න එක ක්‍රමයද තියෙන්නේ? engine මැනිෆෝල්ඩ් එක ඔරිජිනල්ද කියල බලාගන්න වෙන්නේ මැනිෆෝල්ඩ් කට ගාවින් විතරද??? :oo: :oo: :oo:
  4. W

    Hello!

    Hello yaluwane! Mama aluthen elakiriyata join wune Podi udawwakut illaganna one Mama help section eke thread ekak demma sinduwak hoyaganna eka wetune ne mokada danne ne. Mata me sinduwe mp3 ekak hoyala denna puluwanda? http://www.youtube.com/watch?v=VhPWIj9WIbU Bohoma isthuthie.

    No contents