මචන් ලා ජපන් bike වල rectifier එකේ ආයු කාලය එහෙමත් නැත්නම් rectifier එක හොදද නරකද කියල ලේසියෙන් බලාගන්න විදියක් නැද්ද????
engine රොඩ්, ටැපට් එහෙම චෙක් කරගන්න එක ක්‍රමයද තියෙන්නේ?
engine මැනිෆෝල්ඩ් එක ඔරිජිනල්ද කියල බලාගන්න වෙන්නේ මැනිෆෝල්ඩ් කට ගාවින් විතරද???

engine රොඩ්, ටැපට් එහෙම චෙක් කරගන්න එක ක්‍රමයද තියෙන්නේ?
engine මැනිෆෝල්ඩ් එක ඔරිජිනල්ද කියල බලාගන්න වෙන්නේ මැනිෆෝල්ඩ් කට ගාවින් විතරද???

.....(TDI,Kandyan,speedmalli)wage yaluwo set ekak supp ekak dunna 

. daily use එකට 250 cc ගන්න .....
FTR ,tricker වගේ අව්ලක් නැනේ ඉතින් මහා ලොකු දුරක් යවෙන්නෙත් නෑ මොන දේටත් වඩා ආසාව තියෙන්නේ මචන්....

......කිව්වත් වගේ රෙක්ටිෆයර් එක අව්ල් නෙත්නන් ශේප් එත් ඉතින් කෙල උනොත් මොන දෙය්යට කියන්නද