කෙල්ලව_මීට් _වෙන්න
මචන් ලා , කෙල්ලත් එක්ක යාළුවෙලා වැඩි දවසක් නෑ... මගෙ කෙල්ලව මීට් වෙන්න කොළඹ හරි , ඒ අවට හරි,, හොඳ තැන් ටිකක් කියපන් කො, රූම්ස් නෙමෙයි .. නිදහසේ කතා කරන්න පුළුවන් තැනක් ... උඹල ඉතින් මේවට වැඩකරුවොනේ , දන්න අය ඕනෙ තරම් ඇති, හෙල්ප් එකක් දීපන් .. ලොකු උදව්වක් ... :rofl::rofl:;)