කෙල්ලව_මීට් _වෙන්න
මචන් ලා , කෙල්ලත් එක්ක යාළුවෙලා වැඩි දවසක් නෑ... මගෙ කෙල්ලව මීට් වෙන්න කොළඹ හරි , ඒ අවට හරි,, හොඳ තැන් ටිකක් කියපන් කො, රූම්ස් නෙමෙයි .. නිදහසේ කතා කරන්න පුළුවන් තැනක් ... උඹල ඉතින් මේවට වැඩකරුවොනේ , දන්න අය ඕනෙ තරම් ඇති, හෙල්ප් එකක් දීපන් .. ලොකු උදව්වක් ...

, policiye ewun ekka thamai mukuth ma karanna bari ... para bllo ... 
,, bere wawe doopathath hodai thamai , oya G M PARK eka rajagiriye kothanada ban thiyenne ...