1. b.tharindar

    Questions msi package එකක් open කරගන්න ක්‍රමයක්

    msi package එකක් open කරගන්න ක්‍රමයක් කියපල්ලකො දන්න කෙනෙක් 7z වලින් extract කරගත්ත එඩිට් කරල ආයෙත් compress කරගන්න ක්‍රමයක් ඔනෙ බන්. 😐 😐 😐
  2. b.tharindar

    එම්බල යක්ඛයිනේ මට පොසිටිවෙ වෙලා බොලව්

    එම්බල යක්ඛයිනේ මට පොසිටිවෙ වෙලා බොලව්
  3. b.tharindar

    NVQ Exam level 4

    මචංල කවුරුවත් නැද්ද NVQ Exam level 4 කරපු එක්කෙනෙක්.ඒකේ ප්‍රැක්ටිකල් Exam එකට එන ඒව තමයි දැනගන්න ඔනේ.. ICT තමයි course එක. ස්තුතියි!!! :love:
  4. b.tharindar

    NVQ level 4 Exam

    මචංල කවරු ඉන්නවද NVQ level 4 Exam කරපු එක්කෙනෙක්? මට පොඩ්ඩක් දැනගන්න ඔනේ Course content එකයි Practical Exam එකෙදි බලන ටිකයි. ඒ වගේම අපිට experience තියෙනවනම් NVQ level 4 Exam එකට direct apply කරන විදිහත් දැනගන්න ඕනේ..ලොකු උදව්වක් මචංල.. A/L maths 2S තියෙන එක්කෙනෙක්ට. ස්තුතියි.
  5. b.tharindar

    බොඩි ස්ප්‍රෙ හෝ පර්ෆියුම් ගැන උදව්ව්වක්

    බොඩි ස්ප්‍රෙ හෝ පර්ෆියුම් ගැන උදව්ව්වක් මුලින්ම කිරියෙ ඉන්න වැඩිමහල්ලන්ගෙන් අවසරයි!!! සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න හොද බොඩි ස්ප්‍රෙ හරි පර්ෆියුම් එකක් හරි ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කියන්න පුලුවන්ද?:confused:ඉස්සර නම් Rislet එකෙන් ගත්තෙ Adidas හරි AXE හරි Rs 450.. එත් දැන් එකට යන එක නවත්තුව තම්බි...

    No contents