1. L

    Damro 5th gen Laptops now onsale

    Damro 5th gen Laptops now available දම් රෝ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.මම අත්දැකල තියෙන විදිහටයි ඇහිල තියෙන විදිහටයි පට්ට customer service එකක් දෙන තැනක්.බය නැතුව බඩුවක් ඇරන් එන්න පුලුවන්.ඔන්න මෙයලා ගෙවන්න ගන්න පුලුවන් විදිහට 5th Gen ලැප්ටොප් දාල.මිලත් සාධාරනයි. ඔගොල්ලොන්ගෙ ideas දෙමු...
  2. L

    Galle laptop zone

    meken laptop gaththa aya innawada? service hodaida? DELL Inspiron 5558 Core i5 5th Gen laptop ekak keeyda yanne ? me site eke nan 88,900 lkr wenne.... bump ekakwath dagena yamalla
  3. L

    උදවුවක් ඕනි මචන් ලා....

    උදවුවක් ඕනි මචන් ලා.... :oo::oo::oo: මට මෙන්න මේ ඇඩ් වල තියෙන එවා ශුවර්ද කියල දන්න එකෙක් කියපන්කො. දන්න විස්තර ටික කියන්න. බම්ප් එකක් වත් දාල යමන්ල දන්නේ නැත්තන්..
  4. L

    rata jobak

    :oo::oo::oo::oo::oo: IT walin igena ganna gaman rata job ekakata yanawanan hoda places monawada? cost eka keeyak yai da? newspaper wala thiyena ewa hoda company da BUMP EKAKWATH DAGENA YAMALLAA :angry::angry::angry::angry:
  5. L

    Resume (CV) ?

    hoda resume ekak thiyena ekek structure eka dennakooooo.... not cv, resume machanla.plz helppp .... thanks
  6. L

    hardware course ?

    monwada machnla hardware courses wala ugannanne? like diploma. kaali glawana ,fix ,repair ewa wada karana widiha ok. wena ? job ekakta apply karoth companies monwda balanne ?

    No contents