Damro 5th gen Laptops now available
දම් රෝ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.මම අත්දැකල තියෙන විදිහටයි ඇහිල තියෙන විදිහටයි පට්ට customer service එකක් දෙන තැනක්.බය නැතුව බඩුවක් ඇරන් එන්න පුලුවන්.ඔන්න මෙයලා ගෙවන්න ගන්න පුලුවන් විදිහට 5th Gen ලැප්ටොප් දාල.මිලත් සාධාරනයි.
ඔගොල්ලොන්ගෙ ideas දෙමු බලන්න.dell විතරයි.
උරජ් මාමගෙන් ගන්න අමරුයි.colombo යන්න ඕනි.ගෙවන්න ගන්න hsbc credit card ඕනි නේ
DELL Inspiron 3543 ‐ Intel Core i3 (5th Generation Processor) = Rs. 73,900
DELL Inspiron 3543 ‐ Intel Core i5 (5th Generation Processor) = Rs. 88,900
nvdia 820m
DELL Inspiron 3543 ‐ Intel Core i7 (5th Generation Processor) = Rs. 119,900
nvdia 840m
P.S:- badamaamagen ganna amarui kiyala kiuwe mata dura wadi nisa.anik reason eka mata ganna ooni gewanna ganna.badaa maama HSBC witharai support karanne.
warrenty hoda wunath colombo yanna enna thiyena amarui..dont misunderstand the thread

Last edited: