1. K

    මහින්ද පිල්ලෙට ගහපු මැදමුලන ගැටේ

    මහින්ද පිල්ලෙට ගහපු මැදමුලන ගැටේ 'පිල්ලෙ එයි - මහින්ද යයි' මේ පසුගිය සඳුදා සියලු පුවත්පත් මුල් පිටුවේ පළකර තිබූ ප්‍රවෘත්තියය. මේ පුවත අපේ රටේ පත්තරවලට විතරක් නොව විදෙස් මාධ්‍යයන්ට පවා ලොකු පුවතක් වුණේ මේ සිදුවීම් දෙකම සිදුවේවි යැයි කියා කවුරුවත් නොහිතපු නිසාය. මොකද කවුරුත් හිතාගෙන හිටියේ පිල්ලේ...
  2. K

    SL vs SA 1st T20 tickets

    මචන්ලා SL vs SA 1st T20 එක බලන්න tickets ගන්න තැනක් කියන්න​....:D
  3. K

    කොළඹ සන්නිය

    මචන්ලා මට 1976 දී ආපු කොළඹ සන්නිය ෆිල්ම් එක හොයලා දීපන්කො...............
  4. K

    Sri Lanka: island in the storm

    පිරිපුන් නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය හෝටල, ආහාර ආදී සුවදායී දේශගුණය සහ චමත්කාරය සියලූ අංග ශ්‍රී ලංකාවෙන් සැපයෙන බව එක්සත් රාජධානියේ "ද ගාඩියන්" පුවත්පත සිය මැයි 05 කලාපයෙන් හෙළි කරයි. දශක කිහිපයක යුද්ධයෙන් පසු ඉන්දියාවේ තුඩුවට සමීපව පිහිටි ශ්‍රී ලංකාවේ උතුරුකරයේ සාමය රජයන නිසා වින්දනාත්මක...
  5. K

    අභීත දේශපාලනඥයා

    අභීත දේශපාලනඥයා සරසවි හා පාසල් ශිෂ්‍යයන්, කම්කරුවන්, බුද්ධිමතුන්, ආරක්‍ෂක නිලධාරින්, ව්‍යාපාරිකයන් ආදී විවිධ ක්‍ෂේත්‍රයන්හි නිරත ප්‍රජාවට මහඟු සේවාවක්‌ ඉටු කළ යුග පුරුෂයෙක්‌ හරියටම මීට වසර 20 කට ප්‍රථම ශ්‍රී ලංකා ධරණිතලයෙන් සමුගෙන ශ්‍රී ලංකා ජනතාව කඳුළින් තෙත් කරලීමට සමත් විය. ඒ අන් කවරෙකුත්...
  6. K

    සිංහලයා මෝඩයා!!!

    සිංහලයා මෝඩයා!!! දේශීයත්වය අමතක කොට මං මුලා නොවූ පිරිස්‌ තවමත් සිංහල අවුරුද්ද ඇතුළු අපේ උත්සව අවස්‌ථාවල දේශීය කැවිලි පෙවිලි හදති. පෝෂණ ගුණ, නිර්මාණශීලීත්වය, දේශීය අනන්‍යතාව,ස්‌වයංපෝෂිත ආර්ථිකය සහ පරිසර සහජීවනය ආදිය මැනවින් කැටිකොට දක්‌වන දේශීය කැවිලි...
  7. K

    ගල හොඳනම් අඹරන කහ මක්වේද මව හොඳනම් දුව පති&#35

    ගල හොඳනම් අඹරන කහ මක්වේද මව හොඳනම් දුව පති&#35 සමාජය කියන්නේ නානා විධ බැඳීම්වලින් සැකැසුණ ශක්තිමත් ඒකකයක්. මේ සමාජය තැනුණ පුංචිම ඒකකය තමයි පවුල. ගිහි ගෙදරට බුදු බණ විශේෂාංගයෙන් අපි දැන් වසරකටත් වැඩි කාලයක් තිස්සේ බණ කිව්වේ ඒ පුංචිම තැනුම් ඒකකයට. අපි පෙන්වලා දුන්නා ඔබේ ගිහි ගෙදර සාමය බිඳ වැටෙන්න...
  8. K

    හිත අස්සට හීන ගොඩක්

    හිත අස්සට හීන ගොඩක් ජංජාලේ සැරිසරනකොට මේක හම්බවුනේ! හිතට ගොඩාක් දැනුනා!:(:(ලියලා තියෙන්නේ කසුන් කියලා කෙනෙක්! මචන්ලා සිංදුවකට වුනත් ගැලපෙන වචන ටික! :yes::yes: හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න.... ඔය ඇස්ගෙක අමතක කර හිඳින්නේ කෝම... සුළඟ වගේ මා අත හැර දුරක යන්නට... වරද මගේ රත්තරනේ මට කියල...
  9. K

    ලංකාවට නම් තැබුවේ කූරගල පර්වතය දිහා බලාග&#3545

    ලංකාවට නම් තැබුවේ කූරගල පර්වතය දිහා බලාග&#3545 මේක ඉස්සුවේ මව්බිම පත්තරෙන්! රාවණා රජුගේ ලංකාපුරය පිහිටියේ කූරගල බවට ප්‍රබල මතයක් ඇත. අපරදිග භූ විද්‍යාඥයන් එංගලන්තයේ ගි්‍රනිච් නගරය මැදින් පතිත වන රේඛාව පළමුවැනි මධ්‍යහ්න රේඛාව සේ සැලැකූ අතර පෙරදිග ජේ‍යාතිර් විද්‍යාඥයෝ ලක්‍ෂ්‍යභූත මධ්‍යහ්න රේඛාව...
  10. K

    DIALOG ස්‌මාර්ට්‌ෆොන්

    DIALOG ස්‌මාර්ට්‌ෆොන් මෙරට ප්‍රමුඛතම ජංගම සන්නිවේදන සේවා සැපයුම් සමාගම වන ඩයලොග් ආසිආටා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිය වෙළඳ නාමයෙන්ම ස්‌මාර්ට්‌ෆොන්න් වර්ගයේ ජංගම දුරකථනයක්‌ රු. 9,900/- ක්‌ වැනි ඇදහිය නොහැකි අවම මිලකට වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. ස කාණ්‌ඩයට අයත් මෙම ඩයලොග් ස්‌මාර්ට්‌ෆොන්න් ලංකාවේ...
  11. K

    අප අප නමින් රඳනෙම්

    අප අප නමින් රඳනෙම් ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක මන් හදපු එකක් නෙමේ! මේක හම්බවුනේ කම්මැලිකමට කියවපු බ්ලොග් එකකින්! ලියල තියෙන්නේ පබළු කියල කෙනෙක්! හොඳයි නම් ඉතින් අර මොනවද මන්දා දෙනවා කියනවනේ! ඒවා දුන්නට කාරී නැ ඕං!!!;) සිහිනයේ ඉම දොර කවුලු හැරගෙන මම සිටියා පෙර මං බලාගෙන හදවතේ අග සැලෙන ලා දල්ලක...
  12. K

    තමාට තමාවත් නැති කල

    තමාට තමාවත් නැති කල යොවුන් බව ජරාවට, දිරීමට පත්වීමෙන් එනම් වයස්ගත වීමෙන් අවසන් වේ. රැස් කරන ලද මහත් ධනය, වස්තුව විනාශවීමෙන් අවසන් වේ. එක්වීම වෙන්වීමෙන් කෙළවර වේ. ජීවිතය මරණයෙන් අවසාන වේ. මේ පිළිබඳ සිහිනුවණින් මෙනෙහි කරන අයට ජීවිතයට නොබියව නොපැකිළව මුහුණ දිය හැකිය. නමො තස්ස භගවතො අරහතො සම්මා...
  13. K

    කටුනායක AIRPORT එක වැසෙයි???

    කටුනායක AIRPORT එක වැසෙයි??? අනේ මන්දා මුන් ටික එකතු වෙලා මේක වහන්නද හදන්නේ ????:(:(:frown::angry: කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැසීයාමේ තර්ජනයකට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.මත්තල ජාත්‍යන්තර ගුවන්තොටපළ හේතුවෙන් මෙම අවදානම මතුව ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත්...
  14. K

    Sex දැන් ඔලුවේ කැක්කුමටත්!!!

    Sex දැන් ඔලුවේ කැක්කුමටත්!!! ලිංගික ආශාව මානව සංහතියේ ප්රගමනය තීරණය කරන ප්රමුඛතම සාධකය බැව් නොකිව මනාය. එය පවුල් සංස්ථාව ගොඩනඟනවා සේම ජීවිතය...
  15. K

    මහා රජාව එපා වෙලා!!!

    මහා රජාව එපා වෙලා!!! :rofl::rofl:
  16. K

    ලැජ්ජයි

    මත්පැන් පානයෙන් ලෝකයෙන්ම 4 වැනි ස්ථානය! විශ්වාස කරන්නත් බැ! නොකරත් බැ!:confused: යකෝ මෙච්චර බෙබලා ඉන්න රටක්ද මේක!:angry::no: ලෝකයෙ වැඩිපුරම මත් පැන් පාවිච්චි කරන රටවල් අතර 4 වැනි ස්ථානයේ සිටින්නේ ලංකාව බවට කැපිටල් එලායන්ස් නැමැති සමීක්ෂන ආයතනය පවසනවා. ඒ මත්පැන් පානය පිළිබඳ ලොව වටා රටවල්...
  17. K

    ලේකම්තුමියගේ අඳෝනාව

    ලේකම්තුමියගේ අඳෝනාව REPOSTද මන්දා!!!:confused: වෙරෝනිකයි, මොනිකයි දෙන්නම ලොකු කම්පැණි දෙකක බොස්ලගේ පෞද්ගලික ලේකම්ලා. දෙන්නා සෙට් වෙච්ච වෙලේක කයිය ගහද්දි IT කොම්පැනියක වැඩ කරන වෙරෝනිකා තමන් බොස් හින්දා විඳින දුක මොනිකාට IT භාෂාවෙන්ම කියන්න ගත්තා. දන්නවනේ ඉතින් ඔය සෙකට්රි නෝනලා ගොඩක් පෝෂ් විදිහට...
  18. K

    සුද්දෙක්‌ කතා කරයි

    සුද්දෙක්‌ කතා කරයි මේ මගේ පලවෙනි thread එක!!! හොදනම් bump එකක්වත් දෙන්න.:D ලංකාව එදා සහ අද සිංහල රටේ වනිතාවන්ට තිබුණේ සුවිශේෂී වූ සැලකීමකි. රෑ දොළහට වුවත් මහ මඟ බැස යැමට කිසි බියක් ඔවුන් තුළ නැත. හා නැගණිය හා අක්කණ්ඩිය ආදී වශයෙන් ඔවුන් කතා කරයි. පුදුම සුහදකමක් ඔවුන් තුළ ඇත. කායික හෝ වාචික...
  19. K

    ආයුබෝවන් හැමෝටම !!!

    ආයුබෝවන් හැමෝටම !!! මම එළකිරියට අලුත්!!! :D

    No contents