අපෙ දෙවන ගුවන් තොටුපොලට සුබාසිරි. අසියාවෙ ආස්චර්ය!. දැන් ඉන්දියාවට යන්න ඔනෙත් නෑ. බැක් අප් එකක් දන් ලංකාවෙ තියෙන්නේ.
සමහරුන්ට නම් ඉතින් ඇහෙ කටු අනිනවා වගෙ ඇති. එකට ඉතින් කියන්නෙ ඉරිසියාව. නය අරගෙනලු හදලා තියෙන්නෙ. "ඉතින් යකො උබල ගෙයක් දොරක් හදන කොට බැංකුවෙන් නය ගන්නෙ නැද්ද?" එ...