අපෙ දෙවන ගුවන් තොටුපොලට සුබාසිරි. අසියාවෙ ආස්චර්ය!. දැන් ඉන්දියාවට යන්න ඔනෙත් නෑ. බැක් අප් එකක් දන් ලංකාවෙ තියෙන්නේ.
සමහරුන්ට නම් ඉතින් ඇහෙ කටු අනිනවා වගෙ ඇති. එකට ඉතින් කියන්නෙ ඉරිසියාව. නය අරගෙනලු හදලා තියෙන්නෙ. "ඉතින් යකො උබල ගෙයක් දොරක් හදන කොට බැංකුවෙන් නය ගන්නෙ නැද්ද?" එ මනුස්සයගෙ සල්ලි වලින් හදන්නද මෙ UNP/JVP බූරුවො කියන්නේ.
ගොඩක් රටවල ගුවන් තොටුපොලවල් 2ක් තියෙනවා. අපෙ රටට එන ගුවන් යනයකට හදිස්සියෙ "කටුනායක" ලැන්ඩ් කරගන්න බැරි උනොත් ඉටින් ඉන්දියාවට අපහු දක්කපන්කො. උන්ට ගනක් දෙන්න වෙනවා. ඔන්න ඔකයි දෙවන ගුවන්
තොටුපොලක් තිබිමේ වාසිය.
කොලබ ඉන්න ගොන් පක්කුන්ට දකුනට එන්න තියෙන ලැජ්ජාවට ගොන් කත කියනවා.
Proud to Be Srilankan!