PayPal ලංකාවට. විහිලුවක් නෙවේ!
මේ දැන් Conversation එක යන්නේ. :rofl::rofl::rofl:
Read below,
"අද උදෑස්සන 11.30 සිට ජනපති twitter සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ ඔබගේ ගැටළු වලට පිළිතුරු දෙයි. එහිදී ඔබ #WCY2014MR යන hash tag ය යොදා ගනිමින් @PresRajapaksa වෙත ගැටළු යොමු කරන්න."
හැමොම PayPal ගැන...